ඒ දවස්වලම අපි කිව්වේ ඕක තමයි
දැන් 2/3 කම දීලා ඉවරනේ කටයි පුකයි වහගෙන හිටපන්
දැන් 2/3 කම දීලා ඉවරනේ කටයි පුකයි වහගෙන හිටපන්
දවසින් දවස එන්න එන්නම බලු වෙනවා නේද මිතුරනි....? අපි හිතා ගන්න ඕන එක දෙයක්..
රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.
දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..
මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට් කෙනෙක් දිනවන්න ප්‍රාදේශීය සභාවට. පොහොට්ටුවට
එතනින් එහා කිසිම චන්දයක් භාවිතා කරලා නෑ. හැබැයි අද ඉදලා එන හැම චන්දයකදීම මම චන්දය භාවිතා කරනවා නිදහ්ස් පක්ශයකට. දැනෙන්නෙ වත් නැති වෙන්න පුළුවන්. කමක් නෑ හොරුන් වෙනුවෙන් කිසිම දේකින් සම්මාදම් නොවෙන පුද්ගලයෙකු ලෙස හිත හදාගන්න පුළුවන්
බලන් හිටපන් ඕකුන් ඕවා කරන්න දෙනකන්.... දෙන්නේ නෑ ලොවෙත්.. කරන්න දුන්නොත් උන්ට කෙල වෙනවා නේ.
බලපුවාම සුද්දා / ඉස්සර හිටපු එව්වෝ කියපුවා හරි. මොනාද එක පවුලකට බලේ ගියොත් මොකද වෙන්නේ. සර්ව ජන චන්ද ක්‍රමේ අවාසි.ඒකනෙ බං මේ රට කවදාවත් හදන්න බැරි. දේශපාලකයන්ගෙ නෙවෙ වරද ගම්වල , මුඩුක්කුවල ඉන්න නූගත් ගොන් වේසිගෙ පුතාලටත් චන්ද අයිතිය තියන එකයි වැරැද්ද.b
උඹෙ අදහස නම් පට්ට..ෙහෙම උනොත් මම හිතන්නෙ එකෙක් නැති වෙයි දැණ් ඉන්න පාර්ලිමේන්තුවේ.ලංකාවේ ගම්වල නූගත් පොම්නයන්ට චන්දෙ පාවිච්චි කරන්න තරං බුද්ධිමට්ටමක් නෑ.චන්දෙ ඉල්ලන්න නං අඩුම ඒලෙවල් පාස් වෙන්න ඕන කියන එක අනිවාර්ය කරලා චන්දෙ දෙන්නත් ඕලෙවල් පාස්වෙන්න ඕන කියන එක අනිවාර්ය කරලා තව apptitude ටෙස්ට් එකක් තියන්න ඕන (IQ + ප්‍රායෝගික දේශපාලනය ගැන රටේ නීතිය ගැන ලෝක ඉතිහාසය ගැන එහෙම ප්‍රශ්න දාලා) ඒක පාස් වෙන උන්ට විතරක් චන්ඩ අයිතිය දෙන්න ඕන. තව ලංකාවේ දේශපාලුවො අවුරුදු 70ක් කරලා තියෙන විනාසෙ ගැනයි ලෝකෙ අනිත් රටවල දේශපාලුවො අපායවල් වගේ රටවල් ගොඩ දාපු හැටි ගැනයි ඒ රටවල නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මකවෙන හැටි ගැනයි ඒ මිනිස්සු විදින quality of life ගැනයි කියලා දෙන ෆිල්ම් එකක් හදලා තමන් අදුරන එකා කියලාවත් ගමට වැඩ කරා කියලා වත් ටකරං සිමෙන්ති කොට්ට බෙදුවා කියලාවත් නූගත් මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා ඔලුවට දාන්න ඕන. චන්දෙ දෙන්න කලින් ඒක බලන එක අනිවාකරන්න ඕන. ඔය ටික කරොත් ටිකක් හරි හැදෙයි.