රාජපක්ෂ පවුලට අලුතින් රූපවාහිනි නාළිකාවක්…

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    රාජපක්ෂ පවුලට අලුතින් රූපවාහිනි නාළිකාවක්…​

    ඊයේ (13) ජාතික රූපවාහිනියේ චැනල් අයි ඔස්සේ යෝෂිත රාජපක්ෂ සහභාගී වූ රග්බි ක්‍රීඩා තරඟය සජීවීව විකාශනය කර තිබෙන්නේ සුප්‍රීම් ටීවී නමින් මෙම මස අවසානයේ සිට දිවයින පුරා විකාශයන කිරීමට නියමිත නවතම රූපවාහිනි චැනලයේ පරීක්ෂණ කටයුතු සඳහා බව හෙළිවේ.

    මෙම රූපවාහිනී නාලිකාව යෝෂිත රාජපක්ෂට අයත් බව විවිධ අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවිවලින් හෙළිකර තිබේ. චැනල් අයි නාළිකාවෙන් විකාශනය කළ රග්බි තරඟය ලබා ගෙන ඇත්තේ සුප්‍රීම් ටීවී නම් මෙම නාළිකාවෙන් ය. අධ්‍යාපන වැඩ සටහන් නවතා දමා නොමිලේ මෙම තරඟාවලිය විකාශනය කර තිබිණි. කොරෝනා සම්බන්ධයෙන් දැඩි ආරක්ෂණ විධිවිධාන මධ්‍යයේ මෙම තරඟය නැරඹීමට මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ පවුලේ ලේලිවරුන් දෙදෙනා ද සහභාගී වී සිටියෝ ය.

    meka true da?
    ------ Post added on Aug 15, 2021 at 10:08 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377

    Source
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    කාලයක් තිබුනා හදන හදන හොටෙල් එක නාමල්ගෙ ඉඩමක් තියෙනම් ගෝටාගෙ. බිස්නස් එකක් තිබුනොත් යෝශිතගේ. ආයෙත් එහෙම එකක් හැදීගෙන එනව වගේ පේනවා ගැස් ප්‍රශ්නෙදිද් කිව්ව නේද අලුත් යෝශිතගේ ගෑස් කම්පැනි එකක් නිසා තමයි ගෑස් නැති උනේ කියල. මේ ටී වී චැනල් කතාවනම් ටිකක් විශ්වාස කරන්න පුලුවන්. මොකද CSN එකට වෙච්චි දේත් එක්ක එකක් පටන් ගනීවි.
     
    • Like
    Reactions: errors

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    වෙන්න පුළුවන්, සුප්‍රීම් සැට් කියලනේ චන්ද්රිකාවත් යැව්වේ. සමානකමක් තියෙනවනේ.
     
    • Like
    Reactions: errors

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඔක්කොම රාජපක්ශලගෙ විපක්ශෙ උනත් රාජපක්ශලගෙම තමයි..🤣🤣🤣
    සන්ස්කෘතිකයි එකගයි! මේක මම නෙමෙ කියන්නෙ සන්නස්ගලත් ලගදි වීඩියෝ එකකින් ස්තීර කරා ඒක. JVP එකෙන් ලපයව කපලා හොද නායකයෙක් ඇවිත් හරි ප්‍රතිපත්තියකින් විපක්ශයෙන් ඉස්සරහට එනව නම් දේශ පාලනයෙ වෙනසක් දකින්න පුලුවන් වෙයි ටිකක් හරි.
     
    • Like
    Reactions: errors