රාජපක්ෂ පවුල

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රාජපක්ෂ පවුල ගොඩ ගිය එදා මෙදා ව්‍යපෘති ලියමුද..

    01. සුනාමිය
    02. සුරියවැව ස්ටඩියම්
    03. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටට ගත්ත ණය උනත් අතර මැදියො හරහා ගත්තෙ. කෙලින්ම 2% සාක්කුවෙ. මම දන්න එකෙකුත් ආණ්ඩුවට ණය අරන් දෙන්න චීන බැංකු එක්ක ඩීල් දැම්ම ඒ කාලෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චීනෙ එක්ක කරපු සේරම ප්‍රොජෙක්ට් වලින් හොරා කෑවා නැති වෙන්නම. හම්බන්තොට වරයෙනුත් පට්ටේටම ගැහුවා මුන්. විස්තර එක්කම කියනවා ඔන්න මේකේ



     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කී දෙනෙක් මොනා නොකිව්වද බං? කෝ එකක් ඹප්පු කලාද? එකක්?

    ලපයගේ කයිය විතරයි 😂
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රාජපක්ෂ පවුල ගොඩ ගිය එදා මෙදා ව්‍යපෘති ලියමුද..

    01. සුනාමිය
    02. සුරියවැව ස්ටඩියම්
    03. රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව

    කොරෝනා වලිනුත් සෑහෙන්න ගොඩ යන්න ඇති කියල මං හිතන්නෙ.
     
    • Like
    Reactions: Any.key

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඔය කිසිම දෙකින් නෙමේ.
    පපුවට දෙකක් ගහගෙන ආගමයි, ජාතියයි, හමුදාවයි මතක් කරාම කතිරේ ගහපු හරක් රැල නිසා.

    "මතක තියාගනින්, පෝලිමේ ඉදන් හරි ජීවත්වෙන්න රටක් තියෙන්නේ මහින්ත මාතිය නිසා"
     
    • Like
    Reactions: RAN PUTHA