ලොක්කා පෙට්ටියට ගියොත් ඉරෝසෑන්ටත් කිරිබත් කවනව යකෝ
Next level
පඩි දෙන්න කෙනෙක් නැති උනොත් ඉතුරු වෙන්නෙ එළකිරි එක තමයි දුක කියන්න 
කවුරුහරි එකෙක් වස්කවියක් දාපන්කො පාර්ලිමේන්තුවේ 225ටමඅමාත්ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.
Uta hadila honda wunaneVaccine ගේන්නේ අපිට ඕනෙ නම් කියාපු Xකය ට හදුනා නම් හොඳයි.
රොබින්ගේ යට කෑල්ල -- මෑරියන්Therune nane![]()
------ Post added on Sep 10, 2021 at 2:31 PMMata eth therune na.![]()
ඒ පVaccine ගේන්නේ අපිට ඕනෙ නම් කියාපු Xකය ට හදුනා නම් හොඳයි.
ඒ පම්කයාට හෑදුනේ ඩෙල්ටා නෙමේ... ඩෙල්ටා භයානකයි.. මම ආසයි එස් බී ලොක්කටත් හෙම්බිරිස්සාව හෑදෙනවා නම්ඒ පයා ට හැදිලා සනීප වුණානේ
Uta hadila honda wunane
එහෙමද.ඒ පයා ට හැදිලා සනීප වුණානේ
එහෙම මොකුත් උනේ නැත්නම් හොදයි බන්. නිකමට හිතපන් මොකක් හරි වෙලා යන්ඩ ගියොත් මිනිහගෙ සොහොනටයි, ඒකෙ වැඩ කෑලි වලටයි, ඊට පස්සෙ කෞතුකාගාරෙටයි හැම ලබ්බටම රටේ මිනිස්සුන්ගෙ සල්ලිනෙ දාන්ඩ වෙන්නෙ.එතුමන්ලාට එහෙම මුකුත් වෙන්නේ නැ .අපි එචර වාසනාවන්ත නැ .

ඔව්. තව අය ඉන්නවා මං කැමති list එකේඒ පම්කයාට හෑදුනේ ඩෙල්ටා නෙමේ... ඩෙල්ටා භයානකයි.. මම ආසයි එස් බී ලොක්කටත් හෙම්බිරිස්සාව හෑදෙනවා නම්
