රාජපක්ෂ පොසිටිව්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    elh62gV.gif

    ලොක්කා පෙට්ටියට ගියොත් ඉරෝසෑන්ටත් කිරිබත් කවනව යකෝ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    @erozan අන්න ඔයා අම්මලට බැනපු එකෙ විපාක ලැබිල. Sir ල ටික කොනක ඉඳන් කෙවින් :P පඩි දෙන්න කෙනෙක් නැති උනොත් ඉතුරු වෙන්නෙ එළකිරි එක තමයි දුක කියන්න :P
     
    • Haha
    • Like
    Reactions: Cypress and xVOLDYx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ ප🤬යා ට හැදිලා සනීප වුණානේ
    ඒ පම්කයාට හෑදුනේ ඩෙල්ටා නෙමේ... ඩෙල්ටා භයානකයි.. මම ආසයි එස් බී ලොක්කටත් හෙම්බිරිස්සාව හෑදෙනවා නම්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එතුමන්ලාට එහෙම මුකුත් වෙන්නේ නැ .අපි එචර වාසනාවන්ත නැ .
    එහෙම මොකුත් උනේ නැත්නම් හොදයි බන්. නිකමට හිතපන් මොකක් හරි වෙලා යන්ඩ ගියොත් මිනිහගෙ සොහොනටයි, ඒකෙ වැඩ කෑලි වලටයි, ඊට පස්සෙ කෞතුකාගාරෙටයි හැම ලබ්බටම රටේ මිනිස්සුන්ගෙ සල්ලිනෙ දාන්ඩ වෙන්නෙ. :baffled:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ පම්කයාට හෑදුනේ ඩෙල්ටා නෙමේ... ඩෙල්ටා භයානකයි.. මම ආසයි එස් බී ලොක්කටත් හෙම්බිරිස්සාව හෑදෙනවා නම්
    ඔව්. තව අය ඉන්නවා මං කැමති list එකේ
    කොවින්ට, යුක්‍රේන් වීරතුංගට, අප්‍රසන්න බඩතුංගයට, බොක්සර්ට, ගොම්මන්පිළයාට, කබ්බාට, ඇටිකෙහෙලාට, ජොනියාට ත් ඔය හෙම්බිරිස්සාව හැදිලා විඳවන්න වෙන්න ඕනි. Covid වසන්තයක් කරගත්ත උන්ගේ experiment වලට Human Guinea Pigs ලා වෙලා මැරෙණ දහස් ගාණකට, ලෙඩ හැදිලා දුක් විඳින ලක්ෂ ගාණකට කරපු දේ උන්ට පල දෙන්න ඕනි මේ ආත්මෙදිම :angry: