රාජපක්ෂ මාතා ගුණ සමරුව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන “උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී ඊයේ (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.
    අමාත්‍ය චමල් රාජපක්ෂ, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර මහත්වරු ද මෙහි දී පුෂ්පෝපහාර දැක්වූහ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා දෙසුමක් පැවැත්වීය.

    __________________________________________________________________________________________________________________________________________________________________________________________
    සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    රාජපක්ස මාතා සරනන් ගච්චාමී...............................

    මටද මාගේ එලකිරි මිතුරන්ටද.............
    තාත්වික ලෙස බොරු කීමට..................
    මනා ලෙස සොරකම් කිරීමටද.............
    පට්ට කපටි කය්රාටික අදහස්ද..........
    පහල වීමට ශක්තිය දය් ර්ය ලැබේවා.......

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ........

    0DkjqHW.jpg

    5v1HIpX.jpg

    s5EO2yO.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    අතීතයේ උපත් පාලන ක්‍රම පිළිබද මුලික දැනුම සාමාන්‍ය ජනතාවට දැනුවත් නොකිරීමේ විපාක අද සමස්ත ජාතියක්ම විදිම්න් සිටී
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ප්‍රබාකරන්ටත් වඩා කැරි වේස පුත්තු සෙට් එකක් තමා හැදුවේ
    රටේ වාසනාවට තව දෙතුන් දෙනෙක් වැදුවේ නැහැ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන “උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී ඊයේ (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය මෙහි දී දෝන දන්දිනා සමරසිංහ දිසානායක මෑණියන්ගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පැළඳුවාය. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මල් මාලාවක් පළඳවමින් දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනියගේ ගුණ සිහි කළාය.
    අමාත්‍ය චමල් රාජපක්ෂ, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර මහත්වරු ද මෙහි දී පුෂ්පෝපහාර දැක්වූහ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා දෙසුමක් පැවැත්වීය.

    __________________________________________________________________________________________________________________________________________________________________________________________
    සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    රාජපක්ස මාතා සරනන් ගච්චාමී...............................

    මටද මාගේ එලකිරි මිතුරන්ටද.............
    තාත්වික ලෙස බොරු කීමට..................
    මනා ලෙස සොරකම් කිරීමටද.............
    පට්ට කපටි කය්රාටික අදහස්ද..........
    පහල වීමට ශක්තිය දය් ර්ය ලැබේවා.......

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ........

    0DkjqHW.jpg

    5v1HIpX.jpg

    s5EO2yO.jpg
    01a11e5ace1ed845e0e5e5ca48f61fea04559390.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,580
    113
    ඒවාට කොරෝනා බෝවෙන්නේ නෑ.බෝර්ඩ් එකක් උස්සන් පාරේ හිටියොත් තමා බෝවෙන්නේ.. :rofl:
     
    • Like
    Reactions: Any.key