දින 100 ප්‍රදාන කාර්ය විවස්තා වෙනසක් මෙය පාර්ලිමේන්තු බහුතරයකින් කළනොහැකි ය ,
විදායකය නොතොත් ජනාදිපති ක්‍රමය ,විවස්ථාදායකය නොතොත් පාර්ලිමේන්තු ක්‍රමය ,අදිකරණය නොතොත් නීති පද්දත්තිය වශයෙන් මෙ තුන් වැදෑරුම් ක්‍රමය මගින් අපරටේ පරිපාලනය සිදුවන්නේය,
මෙ අංශ තුනම නීති ගතකර තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම විවස්තාවක් මගිනි .මෙම විවස්ථාව වෙනසක් සන්සොදනයක් හෝ වෙනසක් කීරීමට අවශ්‍ය වූ විට පවතින රජයට ,ජනදිපතිට පාර්ලිමේන්තු බහුතරයකට ටත් වැඩි 2/3 අනිවාර්ය බලයක් තිබිය යුතුමය එනමුත් විවස්ථාවේ ප්‍රදාන කරුණු එම බලයෙන් ද සංසෝදනය කල නොහැක උදා ;රටේ ඒකීය බාවය ඇතුළු තවත් කරුණු 10 කට සිරිලන්කිකයන්ගේ බහුතරයෙන් අනුමත කලයුතුය , එය අප කියන්නේ ජනමත විචාරණය කියාය ,
පවතින රජයේ විවස්ත වෙනසට ය හැකි ප්‍රදාන අවශ්‍යතාවය 2/3 බලයයි එනම් පරිමේන්තු මන්ත්‍රී සන්කියාවෙන් 225 /3 *2 =150 මෙම ගනන දැනට ලබාගන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු විය යුතුය , මොන පක්ෂයේ හොරුන් සිටියත් ඔවුන්ගේ චන්දය මෙ සදහා අවශ්‍ය වේ මෙ සදහායි ජනාදිපති තුමා අගමැති තුමා තමන්ගේ දේශපාලන පළපුරුද්ද යොදවා කළහැකි මාර්ග සොයමින් සිටි .දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග සාර්ථකත්වයක් දක්වා ඇත ,

Last edited: