රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් න&#3538

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
දින 100 ප්‍රදාන කාර්ය විවස්තා වෙනසක් මෙය පාර්ලිමේන්තු බහුතරයකින් කළනොහැකි ය ,
විදායකය නොතොත් ජනාදිපති ක්‍රමය ,විවස්ථාදායකය නොතොත් පාර්ලිමේන්තු ක්‍රමය ,අදිකරණය නොතොත් නීති පද්දත්තිය වශයෙන් මෙ තුන් වැදෑරුම් ක්‍රමය මගින් අපරටේ පරිපාලනය සිදුවන්නේය,
මෙ අංශ තුනම නීති ගතකර තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම විවස්තාවක් මගිනි .මෙම විවස්ථාව වෙනසක් සන්සොදනයක් හෝ වෙනසක් කීරීමට අවශ්‍ය වූ විට පවතින රජයට ,ජනදිපතිට පාර්ලිමේන්තු බහුතරයකට ටත් වැඩි 2/3 අනිවාර්ය බලයක් තිබිය යුතුමය එනමුත් විවස්ථාවේ ප්‍රදාන කරුණු එම බලයෙන් ද සංසෝදනය කල නොහැක උදා ;රටේ ඒකීය බාවය ඇතුළු තවත් කරුණු 10 කට සිරිලන්කිකයන්ගේ බහුතරයෙන් අනුමත කලයුතුය , එය අප කියන්නේ ජනමත විචාරණය කියාය ,
පවතින රජයේ විවස්ත වෙනසට ය හැකි ප්‍රදාන අවශ්‍යතාවය 2/3 බලයයි එනම් පරිමේන්තු මන්ත්‍රී සන්කියාවෙන් 225 /3 *2 =150 මෙම ගනන දැනට ලබාගන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු විය යුතුය , මොන පක්ෂයේ හොරුන් සිටියත් ඔවුන්ගේ චන්දය මෙ සදහා අවශ්‍ය වේ මෙ සදහායි ජනාදිපති තුමා අගමැති තුමා තමන්ගේ දේශපාලන පළපුරුද්ද යොදවා කළහැකි මාර්ග සොයමින් සිටි .දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග සාර්ථකත්වයක් දක්වා ඇත ,
 
Last edited:

komarks

Member
Dec 28, 2014
61
11
0
මම කිව්වේ කල් ඇරියොත් යට යයි කියල. මේකා වොල්ඩමොර්ට් වගේ භයානක මනුෂ්‍යයෙක්. වැඩ හෙළි නොකරොත් අනිවාර්යයෙන් ආපහු එනවා. එක තමයි මගේ 3 වන අනාවැකිය.


පාරට බහින්න කලින් මේක ඉවරයක් කරමු! කරලා මන්ත්‍රී වරු ඔක්කොටම යවමු!
https://www.change.org/p/රනිල්-වික්...ුයම-සිදුවූ-සිද්ධි-පිළිබඳ-සත්-යය-රටට-හෙළි-කරනු

මැදමුලන රා(ජප)ක්ෂයා නැවත හිස එසවීමට මානබලයි.
 

knekanayake

Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    quote-history-repeats-itself-first-as-tragedy-second-as-farce-karl-marx-120957.jpg

    :cool::cool::cool::cool::cool:
     
    Sep 13, 2012
    62
    10
    0
    කෙසේ නමුත් මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාව බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් හා ඒ වෙනුවෙන් සහය පල කල, ජනතාව හමුවේ වන වගකීමක් වේ. එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෛත්‍රීපාලනය හෝ යහපාලනය යනු. සතුරාට ප්‍රෙම කිරීම නොවන බව අබෝධ කර දීමය.

    අපරාධ කරුවන්ට දූෂිතයන්ට නිස දඩුවම් නොදී බේරා ගැනීමට උත්සහ කළහොත් සිදු විය හැක්කේ දින සියය ඉක්ම යාමට මත්තේන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටම සිය පාංශුකුලයට වුවමනා අඩුම කුඩුම ටික සූදානම් කර ගැනීමටය.
    http://www.lankadaily.com/
     

    Similar threads