රාජපක්ෂ Rajapakshe family embassedor hora USA වල මාට්ටු https://www.justice.gov/

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    https://www.justice.gov/usao-dc/pr/...leads-guilty-defrauding-sri-lankan-government



    මු හිතන්න ඇති ලංකාවේ වගේ නිදොස් කොට නිදහස් කරයි කියලා

    ලංකාවේ dollars ඉඩම් ගන්න ගමමන් හොර කාපු හැටි

    WASHINGTON April 1st 2022 – A former ambassador for Sri Lanka pleaded guilty today to diverting and attempting to embezzle $332,027 from the government of Sri Lanka during its 2013 purchase of a new embassy building in Washington, D.C.

    1648920465240.png
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුං මහ කැරි හොරු නෙ බන්. බලං යනකොට මුං බිදලා නැත්තේ ශුද්‍ර දාතු බැංකුව විතරයි
     
    • Like
    Reactions: Cypress

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    කැරි බල්ලා මිග් වලින් හොරා කෑවා. මස්සිනා බිල්ඩින් එකෙන් හොරා කාලා
     
    • Like
    Reactions: Any.key

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    Bump

    කොහෙන් හරි කමක් නෑ මුන් එක එකාට ශොට් එක හම්බවෙනවනම්👌👌
    ------ Post added on Apr 3, 2022 at 11:07 PM