Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රාජපක්ෂ_සුරතලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂ_සුරතලා

ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම

මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.

වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට එරෙහිව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.

මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය.

2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය

ජූලම්පිටියේ අමරේ රාජපක්ෂලා ගේ සහයෝගය මත සිදුකල අපරාධ කිහිපයක් ( අධිකරනය මගින් සනාථ කල)

1 .1997 දෙසැම්බර් 02 වීරකැටිය ප්රදේශයේ කුඩා කඩකාමරයක් කොල්ල කා එහි හිමිකරුගේ 16 හැවිරිදි දියනිය දූශනය කිරීම

2.1997 දෙසැම්බර් 08 .එකී කුඩා දැරියට සිදුකල අපචාරයට නීති ක්රියාමාර්ග ගැනීම වලක්වාලීමට ඇයගේ පියා ඝාතනය කිරීම

3.1998 මාර්තු 08 එක්දරු පියෙකු ඝාතනය කිරීම (වීරකැටිය )

04.1998 ජූනි 08ක්රියාන්විතයේදී මිය ගිය යුද හමුදා සොල්දාදුවෙකුගේ අවසන් පෙරහරට අත් බෝම්බ ප්රහාර එල්ල කිරීම සහ තිදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීම

05.2002 ජූනි 29 තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම

06.2005 පෙබරවාරි 28 තරුණ දේශපාලන ක්රියාධරයෙකු වූ මන්ජුල ක්රිශාන්ත ඝාතනය කිරීම

07.2006 මාර්තු 06 පුද්ගලයන් තිදෙනෙකුට පහර දී ත්රීරෝද රියක් පැහැර ගැනීම

08.2012 මැයි ..

ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට බෝම්බ ගසා එකී පක්ශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම...

මිත්රවරුණි මේ රාජපක්ෂ වාදයයි...

චරිත් ජනප්රිය !

[QUOTE="541100, post: 24908413, member: 494281"] [b]රාජපක්ෂ_සුරතලා[/b] [SIZE=4][COLOR=DarkOrchid][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_065dfa9301.jpg[/IMG][/B][/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkOrchid]ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkOrchid][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][B]මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][B]වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට එරෙහිව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][B]මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][B]2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][/COLOR][/SIZE] [SIZE=4]ජූලම්පිටියේ අමරේ රාජපක්ෂලා ගේ සහයෝගය මත සිදුකල අපරාධ කිහිපයක් ( අධිකරනය මගින් සනාථ කල)[/SIZE] [SIZE=4] 1 .1997 දෙසැම්බර් 02 වීරකැටිය ප්රදේශයේ කුඩා කඩකාමරයක් කොල්ල කා එහි හිමිකරුගේ 16 හැවිරිදි දියනිය දූශනය කිරීම[/SIZE] [SIZE=4] 2.1997 දෙසැම්බර් 08 .එකී කුඩා දැරියට සිදුකල අපචාරයට නීති ක්රියාමාර්ග ගැනීම වලක්වාලීමට ඇයගේ පියා ඝාතනය කිරීම[/SIZE] [SIZE=4] 3.1998 මාර්තු 08 එක්දරු පියෙකු ඝාතනය කිරීම (වීරකැටිය )[/SIZE] [SIZE=4] 04.1998 ජූනි 08ක්රියාන්විතයේදී මිය ගිය යුද හමුදා සොල්දාදුවෙකුගේ අවසන් පෙරහරට අත් බෝම්බ ප්රහාර එල්ල කිරීම සහ තිදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීම[/SIZE] [SIZE=4] 05.2002 ජූනි 29 තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම[/SIZE] [SIZE=4] 06.2005 පෙබරවාරි 28 තරුණ දේශපාලන ක්රියාධරයෙකු වූ මන්ජුල ක්රිශාන්ත ඝාතනය කිරීම[/SIZE] [SIZE=4] 07.2006 මාර්තු 06 පුද්ගලයන් තිදෙනෙකුට පහර දී ත්රීරෝද රියක් පැහැර ගැනීම[/SIZE] [SIZE=4] 08.2012 මැයි ..[/SIZE] [SIZE=4] ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට බෝම්බ ගසා එකී පක්ශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම...[/SIZE] [SIZE=4] මිත්රවරුණි මේ රාජපක්ෂ වාදයයි...[/SIZE] [SIZE=4] චරිත් ජනප්රිය ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom