රාජපක්ෂ_සුරතලා
ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම
මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.
වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට එරෙහිව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය.
2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය
ජූලම්පිටියේ අමරේ රාජපක්ෂලා ගේ සහයෝගය මත සිදුකල අපරාධ කිහිපයක් ( අධිකරනය මගින් සනාථ කල)
1 .1997 දෙසැම්බර් 02 වීරකැටිය ප්‍රදේශයේ කුඩා කඩකාමරයක් කොල්ල කා එහි හිමිකරුගේ 16 හැවිරිදි දියනිය දූශනය කිරීම
2.1997 දෙසැම්බර් 08 .එකී කුඩා දැරියට සිදුකල අපචාරයට නීති ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලීමට ඇයගේ පියා ඝාතනය කිරීම
3.1998 මාර්තු 08 එක්දරු පියෙකු ඝාතනය කිරීම (වීරකැටිය )
04.1998 ජූනි 08ක්‍රියාන්විතයේදී මිය ගිය යුද හමුදා සොල්දාදුවෙකුගේ අවසන් පෙරහරට අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ තිදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීම
05.2002 ජූනි 29 තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම
06.2005 පෙබරවාරි 28 තරුණ දේශපාලන ක්‍රියාධරයෙකු වූ මන්ජුල ක්‍රිශාන්ත ඝාතනය කිරීම
07.2006 මාර්තු 06 පුද්ගලයන් තිදෙනෙකුට පහර දී ත්‍රීරෝද රියක් පැහැර ගැනීම
08.2012 මැයි ..
ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට බෝම්බ ගසා එකී පක්ශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම...
මිත්‍රවරුණි මේ රාජපක්ෂ වාදයයි...
චරිත් ජනප්‍රිය !