රාජපක්‍ෂලා ටික කලකට සියළු තනතුරු අතහැරිය යුතුයි..- චමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රාජපක්ෂවරුන් ටික කාලයකට පක්ෂයේ තනතුරු අතහැර දැමිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අමතමිනි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේදී මෙම හමුව පැවැත්වින.

    පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබින.

    කෙසේ වෙතත් ඔහුගේ අදහස නොතකමින් නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායත ලෙස පත් කිරීමට විධායක කමිටුව තීරණය කර තිබින.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226

    රාජපක්ෂවරුන් ටික කාලයකට පක්ෂයේ තනතුරු අතහැර දැමිය යුතු බවට

    kawa rawattannada?
    lol
     
    • Haha
    Reactions: SLK_sri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    කැරි බල්ලෝ රැලට වෙඩි තියන්න ඕනේ ගෝල්ෆේස් ගෙනල්ල

    රනිල්ට වෙඩි තියපන් ඊට කලින්..ඕකා තමා බලේ හම්බවුන ගමන් රටේ තියෙන ටිකත් හූරං කාලා හීන් නූලෙන් ගේම දෙන්නේ ඊළගට බලේට ඵන ඵකාට හික් ගෑවෙන්න ම..පාස්කු ප්‍රහාරයත් ඒ වගේම ඕනකමින්ම රට බංකොලොත් වෙන නිසා වෙන්න ඉඩ අැරපු ඵකක් තමා..
     
    • Like
    Reactions: Xi Jinping