රාජපක්‍ෂ

Dec 28, 2014
763
95
0
එන් ජී ඕ වලිං දෙන ඩොලර් වියදම් කල්ල මිනිස්සු ගෙන්නගෙන ජනගගලු. පොන්නසේක චන්දෙන් පැරදිලා මොකද කිව්වෙ. සෙනග ආපු විදිහට පරදින්න බෑ :P කොටි මයිත්රියට වෙන්නෙත් ඕකම තමා.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

එතකොට KP ගෙ සල්ලි වලට මොකද උනේ? මහ කොටි රෙද්ද අස්සෙ දාගෙන සැප දෙන්නෙ කවුද දන්නෙ නෑ. මොන උනත් උබ හොදට විමල්ගෙ පොල්ල කාල තියෙනවා. ඉතුරු වෙච්ච ලෙමන් පෆ් එහෙම නැතෙයි? :lol::lol: