මහින්දගේ පවුලේ උන්ගෙ ඇයි නමේ කතෝලික කෑලි තියෙන්නෙ? පර්සි මහින්ද , බැසිල්, නාමලාගෙ නමෙත් එ යන්නෙන් පටන් ගන්න කෑල්ලක් තියෙනව. මුන් පියෝ බෞද්ධ නම් එහෙම උනේ කොහොමද?
නාමලයගෙ නම් අම්මා මැලේ නිසා කියන්න පුළුවන්. ඒ උනාට පර්සිගෙයි බැසිල්ගෙයි කොහොමද එහෙම ආවේ.
කියාපියව් බයියනේ
කියාපියව් බයියනේ
නාමලයගෙ නම් අම්මා මැලේ නිසා කියන්න පුළුවන්. ඒ උනාට පර්සිගෙයි බැසිල්ගෙයි කොහොමද එහෙම ආවේ.
කියාපියව් බයියනේ
කියාපියව් බයියනේ