රාජපස්සල හිතල කරාද නොදැනුවත්ව කරාද

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඊයෙ thread ඒකක fb link ඒකක් බලද්දි... ඒ්කෙ තිබුණු comment ඒකක්...

    '2023 වසරේ ලෝකයේ බලවත්ම ගුවන්බලපත්‍රය, ශ්‍රී ලංකාව අවසන් 10ට'​

    LINK

    ----මේක අමූලික බොරුවක් කවදාවත් ලංකාවට එහෙම දුර්වලයි කියලා කියන්න එපා මොකද අපේ රටේ ඔය ඔක්කෝම බලවත් යැයි කියන හැම රටක්ම හෝදින් හෝ නරකින් බැරිනම් සල්ලී වලින් ගන්න බලන රටක්
    ඒ මොකද කියලා කිව්වෝත් ලංකාවේ මුහුදු කේන්ද්‍රය පිහිටා තියෙනවා ඉන්ටර්නැෂනල් ෂී එක හම්බන්තොටින් , දෙවනුව ලෝකයේ ඔනෑම රටකට යුධ ,ගුවන් , නාවික , යන තුන් බලයම යොදාගෙන ගහාන්න පුළුවන් චයිනා බේ බේස් එක ඉතිං එහෙව් රටක් ගැන දන්නා ඇමරිකාව කවදාවත් අපේ රට 2, 50 ට දාන්නේ නෑ
    පාලනය දුර්වලයි තමයි , ඒත් අපේ රටේ සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , යන තුනම එකතු උනොත් ඔය බලවත් යැයි කියන ලෝක හීපාටුවන්ට
    දුවන්න පාරවල් නෑ, ඒක මතක තියාගන්න මේ විදිහට අපේ රට පජාතිකයින් විසින් අරාජික කරන්න දෙන්න කොහෙත්ම බෑ,,,,,,,,,
    එච් , ආර්, ජෝතිපාල මහාත්තයා සින්දුවකින් කියලා තියෙනවා ,
    අපේ තුවක්කු ඉහලම කාල තුවක්කු ගහාන්න වෙනවා ගැහුවෝත් ලෝකෙට මුක්කූ ගැහුවෝත් ලෝකෙට මුක්කූ ....
    විනොද මිහිරේ....පෘතුගීසි කාරයා ......
    අන්න එක දැනගෙන අපේ රට ගැන බොරු නොලියා ඉන්න නැත්නම් sorry ....👊----

    අැත්තටම දාපු comment ඒකක් වගේ... ඊට පස්සෙත් ඒ්ක ඔප්පු කරන්න උත්සහ කරනව..
    හිනා වෙනවද? දුක් වෙනවද කියල හිතාගන්න බැහැ.. අපේ රටේ ඒවුන්ගෙ මානසිකත්වය..
    මීට පස්සෙවත් වෙනස් වෙන පාටක් පේන්න නැහැ...
    Oya wage comment dana eun atha paya bendala katata renna ona
     
    • Haha
    Reactions: ElaBaba

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඊයෙ thread ඒකක fb link ඒකක් බලද්දි... ඒ්කෙ තිබුණු comment ඒකක්...

    '2023 වසරේ ලෝකයේ බලවත්ම ගුවන්බලපත්‍රය, ශ්‍රී ලංකාව අවසන් 10ට'​

    LINK

    ----මේක අමූලික බොරුවක් කවදාවත් ලංකාවට එහෙම දුර්වලයි කියලා කියන්න එපා මොකද අපේ රටේ ඔය ඔක්කෝම බලවත් යැයි කියන හැම රටක්ම හෝදින් හෝ නරකින් බැරිනම් සල්ලී වලින් ගන්න බලන රටක්
    ඒ මොකද කියලා කිව්වෝත් ලංකාවේ මුහුදු කේන්ද්‍රය පිහිටා තියෙනවා ඉන්ටර්නැෂනල් ෂී එක හම්බන්තොටින් , දෙවනුව ලෝකයේ ඔනෑම රටකට යුධ ,ගුවන් , නාවික , යන තුන් බලයම යොදාගෙන ගහාන්න පුළුවන් චයිනා බේ බේස් එක ඉතිං එහෙව් රටක් ගැන දන්නා ඇමරිකාව කවදාවත් අපේ රට 2, 50 ට දාන්නේ නෑ
    පාලනය දුර්වලයි තමයි , ඒත් අපේ රටේ සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , යන තුනම එකතු උනොත් ඔය බලවත් යැයි කියන ලෝක හීපාටුවන්ට
    දුවන්න පාරවල් නෑ
    , ඒක මතක තියාගන්න මේ විදිහට අපේ රට පජාතිකයින් විසින් අරාජික කරන්න දෙන්න කොහෙත්ම බෑ,,,,,,,,,
    එච් , ආර්, ජෝතිපාල මහාත්තයා සින්දුවකින් කියලා තියෙනවා ,
    අපේ තුවක්කු ඉහලම කාල තුවක්කු ගහාන්න වෙනවා ගැහුවෝත් ලෝකෙට මුක්කූ ගැහුවෝත් ලෝකෙට මුක්කූ ....
    විනොද මිහිරේ....පෘතුගීසි කාරයා ......
    අන්න එක දැනගෙන අපේ රට ගැන බොරු නොලියා ඉන්න නැත්නම් sorry ....👊----

    අැත්තටම දාපු comment ඒකක් වගේ... ඊට පස්සෙත් ඒ්ක ඔප්පු කරන්න උත්සහ කරනව..
    හිනා වෙනවද? දුක් වෙනවද කියල හිතාගන්න බැහැ.. අපේ රටේ ඒවුන්ගෙ මානසිකත්වය..
    මීට පස්සෙවත් වෙනස් වෙන පාටක් පේන්න නැහැ...
    Sarcasm ද? 😂
     
    • Haha
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Sarcasm ද? 😂
    මේ උගෙම තව reply - comment ඒකක්...

    මම ඔබ සමඟ කිසිම තරහක් හෝ තරගකාරීත්වයක් නෑ මමත් ඇමරිකාවේ ඉන්නේ මමත් ලෝකයේ බලවත් යැයි කියන යුරෝපීය රාජතාන්ත්‍රික පුද්ගලයන් ( කාන්තා , පිරිමි ) දෙගොල්ලම හදුනනවා ,

    මම කිව්වේ අපේ රට දුරවලයි කියලා ලියලා තිබුණු නිසා එක මම කොහෙත්ම පිලිගන්නේ නෑ

    මතක තියාගන්න ලෝකයේ බලවතුන් ඉදිරියේ විනාශ කරන්න බැරි උනු කුරිරු ත්‍රස්තවාදී නායකයෙක් නැති කරේ අපේ රටේ ජාතින් තුනක් සටන් කරලා එතන හිටියේ සිංහල , දෙමල , මුස්ලිම් , යන හමුදා නිලධාරීන් ,
    ඉන් පසුව තමයි ලෝකයේ බලවත් කියලා හදුන්වාගන්න ඇමරිකාවේ සෙබළුන් මරන්න බැරි ඔසාමා බිල්ලාඩන්ව ගාතනය කරේ ඒ අපේ ලංකාවේ යුද උපක්‍රම අද්‍යනය කරලා එය බාවිතයට අරගෙන එතකල් ලෝකයේ කොයිම රටකින්වත් පැවතුණු යුද්ධයක් ඉවර කරේ නෑ මේ වෙනකං ,

    අපේ රටේ බංකොලොත් බාවයට මේ රටේ යුද්ධය ඇතිකරපු අම්මා මුත්තා ඇතුළු හත්මුතු පරම්පරාවම වගකිවයුතු ඒ වගේම ඔයත් මමත් ඇතුළු සමස්ත ජනතාවම කාගෙන්වත් නය ගන්න ඔනි නෑ.
    පැය 24 ක් ඇතුළත පොහොසත් මිනිසුන් ගේ සල්ලි සේරම ඉපයූ වත්කම් විස්තර ඉදිරිපත් කරන්න කියලා
    හොරාට ඉපයූ මුදල් රාජසන්තක කරලා මේ රට ගොඩගන්න පුළුවන් කමක් තියෙද්දි
    අපේ new ජෙනරේෂන් එක අලගල කරා තරාතිරමක් නොබලා
    ඒයින් පොහොසත් උනේ හොරු මිසක් අහිංසක මිනිසුන් නොවේ,

    බුද්දියක් තියෙනවා නම් පහර දිය යුත්තේ අලගල කරලා නොවේයි වටිනාකමක් තියෙන චන්දයක්

    මතිනුයි කියලයි මට හිතෙන්නේ ...
    බෝහෝම ස්තුතියි"
    අසා බලා ලිවු ඔබට දිර්ඝ ආයු,
    බුදුසරණයි! කාලීමැනියන්ගේ පිහිටයි! ජෙසුපිහිටයි! අල්ලාහ් දෙවිපිහිටයි!
    🙏
     
    Sen-lu

    Well-known member
  • මේ උගෙම තව reply - comment ඒකක්...

    නලින්ද සිල්ව කාරයා නෙවේනෙ නේද මේ. 😂
     
    • Haha
    Reactions: ElaBaba