රාජයේ වැටුප් පරිවර්තනය (ගුරු වෘතිය )

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රාජයේ වැටුප් පරිවර්තනය (ගුරු වෘතිය )

    මචන් අපේ නැන්දා කෙනෙක්ගේ වැටුප් පරිවර්තනේ කියලා තියෙන එක තේරෙන්නේ නැ බන්.මට තේරෙන්නෙත් නැ :D මේකේ පොඩි දේවල් වගයක් දැනගන්න ඕනේ.මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මට තේරුම් කරලා දියන්කෝ :yes:

    Wu8IHne.jpg

    ඔකේ තියෙන 2017.10.01 වැටුප් වර්ධකයේ ,
    1.උපලේඛන I ,II අනුව වැටුප් තලය කියන එකේ මොකද්ද මේ උපලේඛන කියන්නේ? :confused:
    2.මේකේ දාලා තියෙනවා රු 76990.00+910 කියල.මොකද්ද මේ 910 කියන්නේ?

    දැන් මේකේ රු 76990.00 කියලා තිබ්බට pay slip එකේ තියෙන්නේ රු 60928.00 කියලා.
    veBrC2O.jpg

    අනේ බන් දන්නා කෙනෙක් ඉන්නවනම් මට මේ ටික පැහැදිලිව කියලා දෙන්නකෝ.එයා ගිහින් මේක කොට්ඨාශේන් ද කොහෙද අහලා ඒ උනාට තේරෙන්න කියලා දුන්නේ නැහැල්ලු එතනින් :D
    දන්නේ නැත්නම් bump එකක් හරි දාගෙන යන්න.රෙප් ++++++ දෙනවා හැමෝටම :yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    මචන් ඔකේ උපලේඛණ I කියන වැටුප හම්බවෙන්නේ 2020 දි.උපලේඛණ II වැටුප තමයි දැන් හම්බවෙන්නේ.අනික ඔතන 76,990 කියන්නේ BASIC Salary එක ගැන.Gross Salary එක ගැන නෙවෙයි. ඔක ගොඩක් සංකිර්ණයි. පොඩ්ඩක් මේ Circullar එක බලපන්.

    http://www.pubad.gov.lk/web/eservices/circulars/2015/S/03_2016(s).pdf
     
    • Like
    Reactions: rock pora

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඕක ටිකක් දිග විස්තරයක් හරියට තේරෙන්න පැහැදිලි කරනව නම්... රාජ්‍ය සේවයේ හැමොටම වැටුප් තල කියල එකක් තියෙනවා තමන්ගේ පොස්ට් එක හැටියට
     
    • Like
    Reactions: rock pora

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,103
    113
    54K thamai lebenne

    Her net salary
    ( basic 43,000 + Cost of Living 7000 + Allowances 9000 ) = 60,000

    Deductions
    - ( Loan + Fesival Adv + Other ) = 6000

    what she get
    - ( 60K - 6K ) =54K/-

    mata therena widhiya.
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    bump machan
    elakiri machanlaaa :)

    මචන් ඔකේ උපලේඛණ I කියන වැටුප හම්බවෙන්නේ 2020 දි.උපලේඛණ II වැටුප තමයි දැන් හම්බවෙන්නේ.අනික ඔතන 76,990 කියන්නේ BASIC Salary එක ගැන.Gross Salary එක ගැන නෙවෙයි. ඔක ගොඩක් සංකිර්ණයි. පොඩ්ඩක් මේ Circullar එක බලපන්.

    http://www.pubad.gov.lk/web/eservices/circulars/2015/S/03_2016(s).pdf
    ammooo bn mn eka tikak kiyevva.henata thiyenavane bn :D
    ado thanks machan ah.
    appoo bn eya 2020 veddi pension ganine bn :confused:
    rep +++

    ඕක ටිකක් දිග විස්තරයක් හරියට තේරෙන්න පැහැදිලි කරනව නම්... රාජ්‍ය සේවයේ හැමොටම වැටුප් තල කියල එකක් තියෙනවා තමන්ගේ පොස්ට් එක හැටියට
    eka thama ehenm kalin ekkenek kivva kivvama therune na kiyanne :D

    54K thamai lebenne

    Her net salary
    ( basic 43,000 + Cost of Living 7000 + Allowances 9000 ) = 60,000

    Deductions
    - ( Loan + Fesival Adv + Other ) = 6000

    what she get
    - ( 60K - 6K ) =54K/-

    mata therena widhiya.
    54k thama labenne bn,eth 76k gana thiyenavane.e mokadda kiyala baluve bn.eka hamba venne 2020 indanlune bn :baffled:
    thanks machan ah :)
    rep +++++
     
    • Like
    Reactions: willpower

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,875
    9,381
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ සමාන්‍යයෙන් ගුරුවරයෙක්ට පඩි කොහොමද?
    • විද්‍යාපීඨ අයට ?
    • උපාධි පත්විම් අයට?
    • Msc එකක් තියෙයි නම්?

    දන්න කෙනෙක් කියපංකෝ :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔය salary ලැබෙන්නේ මොන qualification තියෙන ගුරුවරයෙක්ටද බන්...මන් හිතුවේ...ඔඉට වැඩ අඩු ඇති කියල....:dull::dull:

    MSc වත් තියෙන කෙනෙක්ටද?...​
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මේ ලියුමේ ආරම්භක වැටුප 33000 යි. උපරිම වැටුප් තලය 71,650 යි. ඒ කියන්නේ වැටුප් වර්ධක ලබා ගෙන උපරිම වැටුප් සීමාව වන 71,650 ක් දක්වා යන්න පුළුවන් කියන එක. සමහර අයට එම උපරිම සීමාව ලබා ගන්නට පෙර විශ්‍රාම යන්න වෙනවා. සේවා කාලය අනුව තමයි මේක තීරණය වෙන්නේ. 05x495 විදියට දක්වල තියන ඒව තමයි වැටුප් වර්ධක කියන්නේ. ඒ කියන්නේ රු. 495 බැගින් 05 ක් කියල. වර්ෂයකට වරක් තමයි වැටුප් වර්ධකයක් ලැබෙන්නේ.ඒ විදියට සේවා කාලය තුලදී උපයා ගත්තහම උපරිමය රු. 71,650 යි.

    දැන් ඔයාගේ නැන්දගේ Pay slip එකේ තියන 43,616 තමයි එයා දැන් ලබන වැටුප් තලය. ඒ කියන්නේ රු.33,000 ත් 71,650 ත් අතර වැටුපක තමයි දැන් ඉන්නේ. ඒකට වෙනත් දීමනා එකතු වෙන්න පුළුවන්, ජීවන දීමනාව වගේ. මෙතන කථා කරන්නේ මූලික වැටුප ගැන විතරයි. දීමනා එකතු වුනහම අනිවාර්යයෙන්ම ලැබෙන වැටුප (Gross pay) වැඩි වෙනවා
    .
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Bump මචෝ
    bump machan
    thanks machanlaa :)

    අඩෝ සමාන්‍යයෙන් ගුරුවරයෙක්ට පඩි කොහොමද?
    • විද්‍යාපීඨ අයට ?
    • උපාධි පත්විම් අයට?
    • Msc එකක් තියෙයි නම්?

    දන්න කෙනෙක් කියපංකෝ :yes:
    එයනම් දන්නේ නැ බන් ඒවානම් :baffled:

    බුම්ප් පුතේ...
    ඔය salary ලැබෙන්නේ මොන qualification තියෙන ගුරුවරයෙක්ටද බන්...මන් හිතුවේ...ඔඉට වැඩ අඩු ඇති කියල....:dull::dull:

    MSc වත් තියෙන කෙනෙක්ටද?...​

    එයාට MED 1ක් තියෙනවා.තව service එක 34යිලු

    මේ ලියුමේ ආරම්භක වැටුප 33000 යි. උපරිම වැටුප් තලය 71,650 යි. ඒ කියන්නේ වැටුප් වර්ධක ලබා ගෙන උපරිම වැටුප් සීමාව වන 71,650 ක් දක්වා යන්න පුළුවන් කියන එක. සමහර අයට එම උපරිම සීමාව ලබා ගන්නට පෙර විශ්‍රාම යන්න වෙනවා. සේවා කාලය අනුව තමයි මේක තීරණය වෙන්නේ. 05x495 විදියට දක්වල තියන ඒව තමයි වැටුප් වර්ධක කියන්නේ. ඒ කියන්නේ රු. 495 බැගින් 05 ක් කියල. වර්ෂයකට වරක් තමයි වැටුප් වර්ධකයක් ලැබෙන්නේ.ඒ විදියට සේවා කාලය තුලදී උපයා ගත්තහම උපරිමය රු. 71,650 යි.

    දැන් ඔයාගේ නැන්දගේ Pay slip එකේ තියන 43,616 තමයි එයා දැන් ලබන වැටුප් තලය. ඒ කියන්නේ රු.33,000 ත් 71,650 ත් අතර වැටුපක තමයි දැන් ඉන්නේ. ඒකට වෙනත් දීමනා එකතු වෙන්න පුළුවන්, ජීවන දීමනාව වගේ. මෙතන කථා කරන්නේ මූලික වැටුප ගැන විතරයි. දීමනා එකතු වුනහම අනිවාර්යයෙන්ම ලැබෙන වැටුප (Gross pay) වැඩි වෙනවා
    .
    pay slip එකේ තියෙන gross pay එක 60928යි කියලනේ.
    මෙතන කියලා තියෙනවනේ 2017.10.01 දිනට වැටුප් වර්ධකය සමග වැටුප
    උපලේඛණ 1 අනුව වැටුප් තලය
    උපලේඛණ II අනුව වැටුප් තලය කියලා 2ක් තියෙනවනේ.මෙතන I කියන්නේ මෙයාගේ ශ්‍රේණියට අධාලව හම්බ වෙන උපරිම වැටුපද? II කියන්නේ මෙයට හම්බ වෙන ගාන කියන එකද??

    තව දෙයක් දැනගන්න ඕනේ?මෙයා දැන් pension ගියොත් එයට හම්බ වෙන්නේ මේ II ගානට දෙන එකෙන් 88% ක මුදලක් ද??

    තව MED එකට increment එක කියක් හම්බ වෙනවද කියලත් දැනගන්න ඕනේ :yes:

    අනේ බොහොම ස්තුතියි යාලුවා මේ දේවල් කිව්වට :)