රාජ්යසේවයේ යම් තනතුරක් දරන අයෙකු

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    රාජ්යසේවයේ යම් තනතුරක් දරන අයෙකු

    රාජ්යසේවයේ යම් තනතුරක් දරන අයෙකු MBA සම්පුර්න කලහොත් ඔහුට යම් උසස්විමකට හිමිකම් තිබේද වැ‍ටුප් වර්දක හිමිකමක් ලැබේද එම සම්බන්ද චක්ක්‍රලෙකන මොනවද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Ehema Denne na ban.. But ara Karyakshamatha Kadaim Exams pass unama Ehema Ussas weem ganna Puluwan..watup wardaka ekka
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    රාජ්යසේවයේ යම් තනතුරක් දරන අයෙකු MBA සම්පුර්න කලහොත් ඔහුට යම් උසස්විමකට හිමිකම් තිබේද වැ‍ටුප් වර්දක හිමිකමක් ලැබේද එම සම්බන්ද චක්ක්‍රලෙකන මොනවද?

    තනතුරක තවත් තනතුරකට උසස්වීමකට යන්න සුදුසුකම් ලබන්න මුල් තනතුරේ සැපිරිය යුතු කාල සීමාවක් තියෙනවා (උදා අවු 10) ඒ සීමාව සම්පූර්ණ කරාට පස්සේ අවස්ථාව තියෙනවා විභාගයකට මූහුණ දීලා මීලඟ උසස්වීමකට යන්න (කාර්යක්ෂමතා කඩයිමත් සමත්විය යුතුයි), ඒත් එම්.බී.ඒ. එක අමතර සුදුසකමක් විදියට සලකනවනම් ඔයාට අවස්ථා තියෙනවා අවු 10 ඉන්නේ නැතුව අවු 05 විභාගය ලියලා මීලඟ උසස්වීමකට යන්න වගේ චාන්ස් එකක්..

    හැබැයි මේවා තීරණය වෙන්නේ අදාල තනතුරට තියෙන බදවා ගැනීම් පටිපාටියට අනුව තමයි.. ඒ නිසා මම උඩින් කියලා තියෙන එක හැම තනතුරකටම අදාල නෑ.. වෙනස් වෙන්න පුළුවන් බොහෝ දුරට
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    රාජ්යසේවයේ යම් තනතුරක් දරන අයෙකු MBA සම්පුර්න කලහොත් ඔහුට යම් උසස්විමකට හිමිකම් තිබේද වැ‍ටුප් වර්දක හිමිකමක් ලැබේද එම සම්බන්ද චක්ක්‍රලෙකන මොනවද?

    ඔයා අයත් වෙන්නේ විද්‍යාත්මක සේවය, ඉංජිනේරු සේවය, වගේ Executive Grade එකේ job එකකට නම් MBA එකෙන් (රැකියාවට අදාළ MBA විය යුතුයි) වාසියක් තියනවා. නැත්නම් එහි job එකට අදාලව වාසියක් නෑ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    තනතුරක තවත් තනතුරකට උසස්වීමකට යන්න සුදුසුකම් ලබන්න මුල් තනතුරේ සැපිරිය යුතු කාල සීමාවක් තියෙනවා (උදා අවු 10) ඒ සීමාව සම්පූර්ණ කරාට පස්සේ අවස්ථාව තියෙනවා විභාගයකට මූහුණ දීලා මීලඟ උසස්වීමකට යන්න (කාර්යක්ෂමතා කඩයිමත් සමත්විය යුතුයි), ඒත් එම්.බී.ඒ. එක අමතර සුදුසකමක් විදියට සලකනවනම් ඔයාට අවස්ථා තියෙනවා අවු 10 ඉන්නේ නැතුව අවු 05 විභාගය ලියලා මීලඟ උසස්වීමකට යන්න වගේ චාන්ස් එකක්..

    හැබැයි මේවා තීරණය වෙන්නේ අදාල තනතුරට තියෙන බදවා ගැනීම් පටිපාටියට අනුව තමයි.. ඒ නිසා මම උඩින් කියලා තියෙන එක හැම තනතුරකටම අදාල නෑ.. වෙනස් වෙන්න පුළුවන් බොහෝ දුරට

    :):):baffled:
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    assistant manager (JM) තනතුර දැනට MBA කරනවා කාර්යක්ෂමතා කඩයිම කරන්න මාර කාලයක් යනවනේ 55න් විතර ප්‍රමොශන් ගන්න තමයි වෙන්නේ MBA එකට කිසිම චාන්ස් එකක් නැද්ද යාලුවනේ
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif