රාජ්ය සතිකය (sovereign guarantee) හා බැංකු ඇපකරය ( Bank guarantee) පිළිබද

berangakumara

Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    රාජ්ය සතිකය (sovereign guarantee) හා බැංකු ඇපකරය ( Bank guarantee) පිළිබද

    කවුරු හරි දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද බැංකු ඇපකරයක් ගන්න ඕනි විස්තර වෙනත් රටවල්වල ව්යාපෘති සදහා. ව්යාපෘති සදහා ඕනි සියලු අරමුදල් වෙනත් රටකින් ලබාදෙනවා ඒ සදහා රාජ්‍ය සතිකයක් (sovereign guarantee) හෝ බැංකු ඇපකරයක් ( Bank guarantee) දෙන්න ඕනි. එයාල කියනවා රාජ්‍ය සතිකයක් ගන්න පුලුවන්නම් මට හොදයි කියල මොකද මට වියදමකින් තොරව කරගන්න පුළුවන් කියලා.
    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් රාජ්‍ය සතිකයක හා බැංකු ඇපකරයක තියන වෙනස්කම , ලේසියෙන් ගන්න පුළුවන් මොකද්ද , කොච්චරක් වියදම් කරන්න ඕනිද කියල කියන්න පුලුවන්ද. තව දන්න විස්තර ටික ඔක්කොම දෙන්න.
    ස්තුති
    ගොඩක් පින්
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.අල්ලාහ් දෙවිපිහිටයි,