රාජ්සෝමදේවගේ කෑනීමෙන් හමු වූ විස්මිත වස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ හින්දි ෆිල්ම් බලන පොන්නයෙක්ද කොහෙද. ආතල් එකට බිම හාරලා පුරා වස්තු හම්බුනා නම් දෙපාර්තමේන්තුවට දන්වලා බඩු බාර දෙන්න ඔනෙ පත්තර වල පච ලිය ලිය ඉන්නෙ නැතුව. කෝ පෙන්නපන්කො ඔකගෙ ඔය ලබ්බ අපිටත් බලාගන්න

    පුරාවිද්‍යාවට සෝමදේව කරපු ලබ්බක් නෑ.:lol::(

    රාවණ කොතනද එතන ගූNP සමනල්ලු සෙට් එක :lol:
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    රාවණා අතේ ගගහ ඉන්නකොට තමයි කුසුමාසන දේවිය දෝන කතරිනා ඇවිල්ලා චූවා කටට අරන්. ඔය දඩු මොණරෙ කියන්නෙ රාවණගෙ චූවට.
     
    • Like
    Reactions: waca

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Professor Raj somadewa e wartha denne naththe ai kiyala poddak hoyala balanna.... Ape history eka godak wenas karanna puluwan saadaka kaneem walin hamba wela thiyei...ewaye wartha asthana gatha wei kiyana de nisa thama ewa deela naththe...mokada me hoya gaththa dewal yata gahann ihalinma balapaam awith nisa

    :yes::yes::yes::yes: රටට විනකරන ගූ.එන්.පී කාරයෝ මොනා කිව්වත් ඔක තමයි ඇත්ත
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුන් හැමෝම කැණීම් කරන්න බලපත්‍ර අරගෙන සල්ලි වලට විකුණගන්න හදනවා ..... ලංකාවේ පුරා විද්‍යා කැණීම් හරියට කරන්න දෙන්නේ නැ සමහර පිරිස් ... හරියට ඉන්දියාවේ හින්දු කට්ටිය බුදු දහමේ ස්ථාන ආශ්‍රිතව කැණීම් කරන්න දෙන්නේ නැ වගේ තමා .....බලාගෙන ගියාම හරියට කරපු එක්කෙනයි දෙන්නයි ඉන්නේ ... නැත්නම් ඔච්චර කතා කියන රාවණා ගැන හොයන්න මෙච්චර කල් යන්නේ නැ පොර ඔච්චරටම වැඩකාරයෙක් නම්
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ රටේ ඉන්නේ ඉන්දියානු බුද්දගෝෂ සහ මහානාම අනුගාමික බෞද්දයන් බහුතරයක් සහ වික්ටොරියානු කලුසුදු වහල් මානසිකත්වයෙන් සිටින ලිoමැඩියෝ පිරිසක් .

    මම කිව්වා ඒවා ඔලුවට යන් නැත්තම් මේ පල්ලේහා විඩියෝ වත් බලපන්
    :yes:


    (තප් 27 සිට ):cool:


    (විනාඩි 2යි තප් 31 සිට) :cool:

    බලපන්කෝ ට්‍රම්ප් ගෑනි කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොට අපේ මයිත්‍රි මැඩම් නැවෙන නැවිල්ලක් .තොපිලටත් හැදිලා තියෙන්නේ මේ ලෙඩේම තමයි. මොන බලු වැඩේ කලත් අදත් ඇමරිකාව කෙලින් ඉන්න ජාතියක් :cool:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් රාවණා රාජපස්සගෙ මීමුත්තෙක්ලුනෙ.:dull:

    48964956_2062265653830902_6822812457459777536_n.jpg


    මේ උබ නේද ?:P