රාජ්‍යය සෙවකයෝ රටට සාපයක්!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,515
    7,884
    113
    මුන් මහ හොරු නේහ් බන්. උදේ නිව්ස් බැලුවම කැණීම් හා පතල් කාර්‍යායංසයේ උතුරු පැත්තේ මහා වැලි ජාවාරම්... සභාපතිගේ ඉඳන් හොරු..

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති පුතා එක්ක හෝටල් හදලා මාට්ටු..

    CGR / CEB / Water board / petroleum ඔක්කොම ඉන්නේ හොරු.. පට්ට පඩි.. අයිස් ගගහා.. කරන මගුලකුත් නෑ.. ඔක්කොම ගසා කනවා

    මුන් ඔක්කොම private කරන්න ඕනේ.. ලංකාව නම් දියුණු වෙන්නේ නෑ..

    බලපන් පෞද්ගලික බැංකුවකට ගියාම වෙනස... නීතී රීතී.. අයිස් බෑ.. වෙලාවට වැඩ..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රාජ්‍ය සේවක අපි හොඳ දරුවෝ
    රාජ්‍ය සේවක අපි හොඳ දරුවෝ

    ඔපීසියෙන් යහගුණ දම් වඩලා
    හැම ඉරුදිනයෙම දහම් පාසලේ
    ඉගෙනගත්තු හොඳ දරුවෝ වෙමු අපි
    ඉගෙනගත්තු හොඳ දරුවෝ වෙමු අපි

    අප හට ජීවත් එන්නට මෙලොවේ
    උද්ධමනය පදනම් කොට බැරි වේ
    නොයෙකුත් අවමන් ගැරහුම් මැද්දේ
    විශිෂ්ට ලෙස සේවය සදනෙමු අපි

    පුළුවන් නම් වැඩ පැය අඩු කරලා
    තව අපෙ පඩියත් වැඩි කර දීලා
    අප වෙත කරුණාවෙන් බලනව නම්
    අපි එතකොට හොඳටම කරවන්නම්

    සිරිලක් අම්මා බබලවලන්නම්
    අන් හැම රටවල් දන ගස්සන්නම්

    තොපි හිතුවද යකෝ අපිව ගෙදර යවන්න? පක තමා!
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    උබද සනත් නිශාන්තට සින්දුව ලිව්වේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මුන් මහ හොරු නේහ් බන්. උදේ නිව්ස් බැලුවම කැණීම් හා පතල් කාර්‍යායංසයේ උතුරු පැත්තේ මහා වැලි ජාවාරම්... සභාපතිගේ ඉඳන් හොරු..

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති පුතා එක්ක හෝටල් හදලා මාට්ටු..

    CGR / CEB / Water board / petroleum ඔක්කොම ඉන්නේ හොරු.. පට්ට පඩි.. අයිස් ගගහා.. කරන මගුලකුත් නෑ.. ඔක්කොම ගසා කනවා

    මුන් ඔක්කොම private කරන්න ඕනේ.. ලංකාව නම් දියුණු වෙන්නේ නෑ..

    බලපන් පෞද්ගලික බැංකුවකට ගියාම වෙනස... නීතී රීතී.. අයිස් බෑ.. වෙලාවට වැඩ..
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා.

    දැන් ප්‍රවාහනය බලමු. පවුද්ගලික බස් සේවා

    වෙලාවට එනවද? timing කරනවද?
    සෙනග අඩු පාරවල්වල යනවද ?
    සෙනග අඩු වෙලාවට (රාත්‍රී කාලයේ) එනවද?
    තරගකාරිත්වය තුලින් අඩුම බස් ගාස්තු ඉදිරිපත් කරනවද?
    පොල් පටවනවා වගේ පට්වනවද?

    සමහර සේවා රාජ්‍ය අංශයේ තියෙන එක හොදයි. සමහර ඒවා රාජ්‍ය පවුද්ගලික එකතුවක් ලෙස හොදයි. සමහර ඒවා පවුද්ගලික විදියට හොදයි

    රාජ්‍ය උනත් පවුගලික උනත් නියාමනයක්, කර්යක්ෂම්ත්වයක් ඇති කරන්න ඕනේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම එදා ඉදන්ම කියන දෙයක් ඕක රැල්ලට දේශපාලකයන්ට බැන්නට( උනුත් පට්ටම හොරු තමා )
    පිං බත් කන පිං පඩි ගිලින රටට ශාපයක් උනු සත්තු කොටසක් තමයි රාජ්‍ය සේවකයෝ කියන්නේ පිං පඩි ගන්නවට අමතරව උන්ගේ ජාවාරම්, අක්‍රමිකතා, ගසා කෑම් ,පගා ගැහිලි ,රාජ්‍ය දේපොල අවබාවිතාව ...ඔව්න් ඉන්නකම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා.

    දැන් ප්‍රවාහනය බලමු. පවුද්ගලික බස් සේවා

    වෙලාවට එනවද? timing කරනවද?
    සෙනග අඩු පාරවල්වල යනවද ?
    සෙනග අඩු වෙලාවට (රාත්‍රී කාලයේ) එනවද?
    තරගකාරිත්වය තුලින් අඩුම බස් ගාස්තු ඉදිරිපත් කරනවද?
    පොල් පටවනවා වගේ පට්වනවද?

    සමහර සේවා රාජ්‍ය අංශයේ තියෙන එක හොදයි. සමහර ඒවා රාජ්‍ය පවුද්ගලික එකතුවක් ලෙස හොදයි. සමහර ඒවා පවුද්ගලික විදියට හොදයි

    රාජ්‍ය උනත් පවුගලික උනත් නියාමනයක්, කර්යක්ෂම්ත්වයක් ඇති කරන්න ඕනේ
    Private bus hondaine. Dan ova niyamanaya karanna inne kavda kiyapanko??
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    උදෙන්ම යා පයියගෙ නිවුස් බලන්න එපා.දවසම මූසලයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    රාජ්‍ය සේවක අපි හොඳ දරුවෝ
    රාජ්‍ය සේවක අපි හොඳ දරුවෝ

    ඔපීසියෙන් යහගුණ දම් වඩලා
    හැම ඉරුදිනයෙම දහම් පාසලේ
    ඉගෙනගත්තු හොඳ දරුවෝ වෙමු අපි
    ඉගෙනගත්තු හොඳ දරුවෝ වෙමු අපි

    අප හට ජීවත් එන්නට මෙලොවේ
    උද්ධමනය පදනම් කොට බැරි වේ
    නොයෙකුත් අවමන් ගැරහුම් මැද්දේ
    විශිෂ්ට ලෙස සේවය සදනෙමු අපි

    පුළුවන් නම් වැඩ පැය අඩු කරලා
    තව අපෙ පඩියත් වැඩි කර දීලා
    අප වෙත කරුණාවෙන් බලනව නම්
    අපි එතකොට හොඳටම කරවන්නම්

    සිරිලක් අම්මා බබලවලන්නම්
    අන් හැම රටවල් දන ගස්සන්නම්

    තොපි හිතුවද යකෝ අපිව ගෙදර යවන්න? පක තමා!
    ලක් අම්මට උකවන්නම්, දනගහලා දේශාපාලුවන් ගේ කටට ගන්නම් කියලා වෙනස් කරපන්. අපි නොදන්න නල්ල මලේ රාජ්ය සේවය 🤣🤣🤭🤭🤭
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Government Staff take 89% of all our taxes. Reducing the government staff is one of the 1st things we need to do to get SL back on track.
    1667548006982.png
     
    • Like
    Reactions: Any.key and Cypress

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    Government Staff take 89% of all our taxes. Reducing the government staff is one of the 1st things we need to do to get SL back on track.
    View attachment 188714
    86 % මම අවුරුදු ගානක් තිස්සේ කියන කතාව
    මේක තමයි හිගන්නාගේ තුවාලේ
    මේක සනීප කරගන්නේ නැතිව ,
    අපි හෙට ලංකාවේ තියෙනේ ඔක්කොම ණය ගෙව්වත් තව අවුරුද්දකින් අපි බංකොලොත්