මුන් මහ හොරු නේහ් බන්. උදේ නිව්ස් බැලුවම කැණීම් හා පතල් කාර්‍යායංසයේ උතුරු පැත්තේ මහා වැලි ජාවාරම්... සභාපතිගේ ඉඳන් හොරු..
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති පුතා එක්ක හෝටල් හදලා මාට්ටු..
CGR / CEB / Water board / petroleum ඔක්කොම ඉන්නේ හොරු.. පට්ට පඩි.. අයිස් ගගහා.. කරන මගුලකුත් නෑ.. ඔක්කොම ගසා කනවා
මුන් ඔක්කොම private කරන්න ඕනේ.. ලංකාව නම් දියුණු වෙන්නේ නෑ..
බලපන් පෞද්ගලික බැංකුවකට ගියාම වෙනස... නීතී රීතී.. අයිස් බෑ.. වෙලාවට වැඩ..