රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප්

andos142

Active member
  • Mar 30, 2011
    198
    37
    28
    රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප්

    රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
    ඒ අනුව එම තනතුරුවලට මෙතෙක් ගෙවූ ඉහළ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
    රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ තනතුරු සඳහා මෙතෙක් සීමාව ඉක්මවා ඉහළ වැටුප් ගෙවා ඇති බව පෙනී ගොස් තිබේ.
    රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම බොහෝ විට දේශපාලන හිතවත්කම් මත සිදු කෙරෙන අතර, එලෙස පත්වූ ඇතැම් නිලධාරීන්ට ඉහළ වැටුප් සහ වෙනත් දීමනා හිමිවී ඇති බව හෙළිවී ඇත.
    මෙවැනි ඉහළ වැටුප් ලැබූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් පියවර ගෙන ඇති අතර, ඒ අනුව ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ වැටුප රුපියල් 2,50,000 දක්වා අඩු කර ඇත.(kalin 2.million)

    රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලත් පුද්ගලයින් පමණක් පත්කිරීමට නව ආණ්ඩුව තීරණය කර ඇති අතර, එම තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇත.
    එම කමිටුවේ නිර්දේශය අනුව මේ වන විටත් රාජ්‍ය ආයතන කීපයක ප්‍රධානීන් පත්කරනු ලැබ ඇත.


    Lankadeepa
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    250000ක් මදි කියන්න එපා බන්
    අනිවා සුදුසුකම් තියෙන මිනිස්සු ඕනේ තරම් ඇප්ලයි කරයි.
    යකෝ 2 මිලියන් දුන්නම එකෙක්ට රාජ්‍ය ආයතන කීයක් නම් ලංකාවේ තියෙනවද
    මේ විදියට හැම එකාටම 1 මිලියන් වත් දුන්නම කෙහොමෙයි බන් ආර්ථිකයක් ඇදන් යන්නේ.
    මොකො මුන් අඩු ගානේ මහ ලොකු ලාභයක්වත් ආර්ථිකේට අරන් දෙනවා කියලැයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    eth ban chairman.5lax wath denna one.uge place ekata hari nane.

    ඒ ඒ ආයතන ලබන ලාබෙන් කොටසක් එන්න හැදුවාම ඉවරයි..:(.දීමනා විදියට..;)
    එහෙම කරොත් වැඩ කරයි :yes:
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    ඒ ඒ ආයතන ලබන ලාබෙන් කොටසක් එන්න හැදුවාම ඉවරයි..:(.දීමනා විදියට..;)
    එහෙම කරොත් වැඩ කරයි :yes:

    :yes::yes::yes::cool:
    හොද අදහසක්............
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    250000 nan madi ne ban


    පඩියට අමතරව ගෙයක් , වාහනයක් , petrol , phone bill , medical claim මේ සේරම ගෙවනව බන්.. ඒවට අමතරවයි පඩිය ගෙවන්නෙ..

     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    පඩියට අමතරව ගෙයක් , වාහනයක් , petrol , phone bill , medical claim මේ සේරම ගෙවනව බන්.. ඒවට අමතරවයි පඩිය ගෙවන්නෙ..


    eth mchn private company ekaka senior manager kenek ta gewana gaana chairmen kenek ta gewana eka hariyanne na
    250,000 kiyanne attama godak madi bn chairmen kenek ta
    CEO 1 million up saalaries gannawa godak company wala
    so chariemen kenek ta nam 250K madi
    at least 500k-1 million karanna onee
    habai sudusu kam tiyena kenek path karanna onee politics power eka nathuwa
    eka ehema wenne nathi ekai prashne
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ

    ඒ ඒ ආයතන ලබන ලාබෙන් කොටසක් එන්න හැදුවාම ඉවරයි..:(.දීමනා විදියට..;)
    එහෙම කරොත් වැඩ කරයි :yes:

    hoda idea ekak thamai
    eth mchn ethakota profits boost karanna godak hora wada karai
    awurudu 4k 5k yaddi karakiyaaganna bari thathweta watei
    financial statements window dress karai
    eliyata hodata pennuata athule mukuth nathi wei
    so risk eka wadi lankawa wage hora hith tiyena minissu inna rataka :dull:
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    582
    356
    63

    ඒ ඒ ආයතන ලබන ලාබෙන් කොටසක් එන්න හැදුවාම ඉවරයි..:(.දීමනා විදියට..;)
    එහෙම කරොත් වැඩ කරයි :yes:
    :yes::yes::yes: Oka hema thenatama karanna ona, Commercial Projects grow karanna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Anyway okata ona taram apply karai ban.mantreelata dila ena unwa discourage karanna tamai dala tiyenne.250000 dunnama mantree ta ganak dial wedakuth nane:lol:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ඒ ඒ ආයතන ලබන ලාබෙන් කොටසක් එන්න හැදුවාම ඉවරයි..:(.දීමනා විදියට..;)
    එහෙම කරොත් වැඩ කරයි :yes:


    මේක තමයි ක්‍රමේ...නැත්තම් අපේ ගොඩක් උන් කරන වැඩ දන්නවනේ...:nerd:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ ඒ ආයතන ලබන ලාබෙන් කොටසක් එන්න හැදුවාම ඉවරයි..:(.දීමනා විදියට..;)
    එහෙම කරොත් වැඩ කරයි :yes:

    රාජ්‍ය ආයතන හැම එකක්ම කරගෙන යන්නෙ ලාභ ලබන්න නෙමේ :no: ඕක හරියන්නෑ.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රාජ්‍ය ආයතන හැම එකක්ම කරගෙන යන්නෙ ලාභ ලබන්න නෙමේ :no: ඕක හරියන්නෑ.


    උබේ නමේ හැටියට වැඩ කරපන්...:growl:
    හරියන තැන් වලට ඔය ක්‍රමේ හොදා...
    නැත්තම් එ ටිකත් ලැබ නොලබන මට්ටමේ ඒවා වේවි...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eth mchn private company ekaka senior manager kenek ta gewana gaana chairmen kenek ta gewana eka hariyanne na
    250,000 kiyanne attama godak madi bn chairmen kenek ta
    CEO 1 million up saalaries gannawa godak company wala
    so chariemen kenek ta nam 250K madi
    at least 500k-1 million karanna onee
    habai sudusu kam tiyena kenek path karanna onee politics power eka nathuwa
    eka ehema wenne nathi ekai prashne


    CEO කෙනෙක්ට ලොකු salary එකක් ගෙවනව.. ඒත් government sector chairman කෙනෙක්ගෙ ලොකු role එකක් නැහැ CEO කෙනෙක් එක්ක compare කරනකොට.. Organization එක ඇතුලෙ decision ගන්න power එකවත් government sector Chairman කෙනෙක්ට නැහැ.. එහෙම කෙනෙක්ට ඒවගේ ලොකු ගාඅනක් ගෙවන එක අපරාදෙ..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රාජ්‍ය ආයතන හැම එකක්ම කරගෙන යන්නෙ ලාභ ලබන්න නෙමේ :no: ඕක හරියන්නෑ.

    ඇත්ත...ඒත් වැඩි හරියක් ආයතන ලාබ ලබන්න පුලුවන්...කිහිපයයි බැරි..
    ලංගම සේවයක් විදියට තියෙන්නේ...ඒත් ලාබ ලබන්න ඇත්තටම බැරිද ?
    සතොස...
    විදුලිබල මණ්ඩලේ ගමු අපි... ඒ මණ්ඩලේ කියන්නෙම බිලියන ගණන් වලින් පාඩු..
    ඒත් වැඩ කරන එවුන්ට අවුරුද්ද අන්තිමට බෝනස් දෙනවා...වෝටර් බෝඩ් එකත් එහෙම්මම තමයි..
    එහෙනම් ලාබ නොලබන රජයේ ආයතන වල බොරු බෝනස් දෙන එක නවත්තන්න ඕනේ...:yes: