රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය සැරසේ

Zabstro

Member
Jul 19, 2016
242
16
0
රටේ සල්ලි වලින් තමයි මහින්ද හැදුවෙ නැත්තන් මහින්ද උබලගෙ වද පොනිල වගේ *ක දිල සල්ලි හොයන මනුස්සයෙක් නෙමේ.*ක දීල සල්ලි හොයන පරය රටේ සම්පත් විකුනල කන්ඩ ගියොත් මේපාරත් ඔකට &කත් නැතුව තමා ඉන්ඩ වෙන්නෙ මේ පාරනම්.
රනිල් පොන්නයා කොහොමද අපේ වෙන්නෙ?
රනිල් පොන්නයා උබේ
ජේවීපී පොන්නයොත් උඹේ
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
අනේ ලොකු දෙයක් ඔහොමම රඡයේ සේවකයොත් කප්පාදු කරලා දාන්න ඔනේ හමුදාව අඩු කරන්න ඔනේ අයිස් ගහන රඡයේ ආයතන විකුණලා දාන්න ඔනේ ලංකාවට තියෙන ලොකුම හෙනය ඔය රාඡ්‍ය සේවකයෝ ටිකයි අයිස් ගහන රඡයේ ආයතන ටිකයි.

1n ma :yes:
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
මෙහෙමයි..ලන්ඩන් වලට තමන්ට එන්න හිස් ප්ලේන් එකක් එවුවෙ නැහැ කියල එමිරේට්ස් පන්නල..ඔලෙවලුත් පාස් නැති මස්සිනාට සභාපතිකම දුන්න. අද වෙද්දී පාඩුව රු. බිලියන 110 ...ඔය පාඩුව යන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සාක්කුවෙන්... ඊට අමතරව විදුලි බල මණ්ඩලේ, පෙට්‍රෝලියම් වගේ ආයතන දේශපාලකයෝ වවාගෙන කනවා..ගල් අඟුරු බිලියන ගණන්වලට වංචා කරලා ගේනවා..රජයේ ඉහල නිලධාරිනුත් ඕව වවාගෙන කනවා..රුපියල් බිලියන ගණන් වල ටෙන්ඩර් හොර කනවා... අනිත් දේ රජය බිස්නස් කරද්දී Conflict of Interest ඇති වෙනවා..එක පුද්ගලික අංශයට සහ අයෝජන වලට හොඳ නැහැ...ඔය එළියෙන් පේන දේවල් නෙමෙයි රජයේ බිස්නස් වල ඇතුලේ තියෙන්නේ..වංචා දුෂණ වලින් පිරිලා තියෙන්නේ... හෙන්චයියෝ දාගෙන උන්ට පඩි දිදී හොර කකා පවත්වාගෙන යනවට වැඩ පුද්ගලීකරණය කරන එක හොඳයි....

:yes: :yes:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රටේ පොදු සම්පත් විකුණල එදා වේල රන් කරන්න ආණ්ඩුවක් ඕනද? ඊටත් එයාර්පෝට් එකක් විකුණනව කියන්නෙ ආණ්ඩුවක නොහැක්යාව පෙන්වන හොදම උදාහරණයක්... ආණ්ඩුවට හොද කළමණාකාරිත්වයක් හා දැක්මක් තියෙනවනම් මේව ලාභ ලබන තත්වෙට ගේන එක ලොකු වැඩක් නෙවෙයි... හැබැයි මහේන්ද්‍රන් වගේ කම්බ හොරැ රටේ මුල් පුටුවල දිගටම තියන් ඉන්න උන්ගෙන් මීට වඩා දෙයක් ලබාපොරොත්තු වෙන්නත් අමාරැයි....

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කැනඩාවේ සමහර ආයතන මද්යම ආණ්ඩුවට අයිතියි. සමහර ඒවා ප්‍රාන්ත ආණ්ඩුවට අයිතියි. රාජ්‍ය අංශය තුල සමහර ආයතන පැවතීම නිසා රටට වාසි ලැබෙනවා කෙලින් සහ වක්‍රව. සමහර ආයතන පාඩුයි, එත් ජනතවට වන සේවය ගැන හිතල ඒවා පවත්වාගෙන යනවා.

    කුමන ආයතන පවුගලික අංශයේ තැබිය සුදුසුද රජය යටතේ තිබීම සුදුසුද කියන එක වෙන වෙනම සලක බලනවා.

    මේ දියුණු රටවල් වල තත්වය. ලංකාවේ හැම රෙද්දම පවුද්ගලිකයනය කරන්න හදනවා unp ආණ්ඩු අවහම. ඉතිහාසේ මතකනම් ඕව තමුගේ හිත්වතුට කුනුකොල්ලෙට දීල තියෙනවා. අද මෙතන ගොඩක් කට්ටිය ඔව දන්නේ නැහැ. ඕඔය වගේ දේවල් නිසා තමයි මිනිස්සුට unp ආණ්ඩුව එපා උනේ.
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...

    mun ayema awillath karanne e demane.
    aniwaryen oka wikunanna yanne, munta chandeta salli wiyadam karapu business kaarayekta wenda one.
    Paadu labana ewa asse, laaba labana ewath dila danawa
     
    Last edited: