රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබේ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුගේ වෙලාව හොදයි. අඩුගානේ ආණ්ඩුව ඉස්සරහට කෙලින පිස්සු ටිකෙන් ඔලුව බේරගෙන ඉදලා ඊලග සැරෙත් බයි ජනතාවගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට රින්ග ගනී.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හෙලෝ.. හෙලෝ.. මචං -- අරූ...
    උඹ බය වෙන්න ඒපා, මචං. පුතාටත් කියපං බය වෙන්න ඒපා කියල..
    මම - රොහාන් ලත්වත්තේ...
     
    • Haha
    Reactions: Rankira

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද මාධ්‍ය හමුවක් කැඳවා පවසා ඇත.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යනු නීතිගරුක, වැදගත් මහජන නියෝජිතයෙකි...
    මීට A.S.P. ඒරික් පෙරේරා

    image_a37a311054.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,956
    113
    ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු :rofl:... නිදහසේ ජොබ් එක කරන ඉන්න පුළුවන් :yes::rofl:

    1643884423063.jpeg
     
    • Haha
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    can remember another minister resigning for threatening a prisoner inside the prison with married beauty ? but he is still ..