රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන.........

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    භාෂා හැකියාව, අභියෝග්‍යතා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා මයෙ හිතේ........

    මමත් කරා දැන් on duty since 2013
     
    Jul 3, 2012
    1,394
    116
    0
    භාෂා හැකියාව, අභියෝග්‍යතා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා මයෙ හිතේ........

    මමත් කරා දැන් on duty since 2013

    patta umbata salary 35+ ganna puluwanda ban :cool:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං ක්ලාස් පලයන්

    අවසාන මහා සම්මන්ත්‍රනයකට ගියා නම් හරි. ඒවගේ ප්‍රශ්න පත්‍ර කතා කරනවා. සුබ පැතුම්
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචං ක්ලාස් පලයන්

    අවසාන මහා සම්මන්ත්‍රනයකට ගියා නම් හරි. ඒවගේ ප්‍රශ්න පත්‍ර කතා කරනවා. සුබ පැතුම්

    Khda bn clz tyne?