රාජ්‍ය කළමනාකරණ සහකාර interview ගැන දන්න අය

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    රාජ්‍ය කළමනාකරණ සහකාර interview ගැන දන්න අය

    බ්‍රදර්ස්...
    කවුද දන්නේ රාජ්‍ය කළමණාකරන සහකාර විභාගෙන් පාස් වුනාම කෝල් කරන ඉන්ටර්වීව් එක ගැන.ඉන්ටර්වීව් එකට යන හැමෝම තෝර ගන්නවද?තුන්වෙනි වටේට අහුවුනා කියලයි ලෙටර් එකෙව් තියෙන්නේ.සුදුසුකම් නම් කොහොමත් හරි.සුදුසුකම් බලන්නයි එන්න කියල තියෙන්නේ.එතනින් වෙන හේතුවකට කපයිද?ප්‍රයිවට් ඒවගේ වගේ?දේශපාලන පැත්තෙන් ලෙටර් අරන් ගියේ නැති අයව කපනවද ?එක්සෑම් පාස් වුනාමත්.හරියටම දන්න අය විතරක් කියන්න.


    Singlish Version:lol::lol:
    kavuda danne raajya kalamanaaarana sahakaara exam eka paas unaama interview call karanavane.ea interview giya ayavath halanavada?
    nathinam interview call karapu hamooma gannavada>?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mage yaluwek giya aurudde pass wela job 1ta giya.uge file 1 balala athata dunnalu.masekin appointment letter 1th awa.uta ksima support 1k nam thibune na.exam liuwa.call karapu interview walata giya.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සුදුසුකම් තියෙනවනම් office යන්න කලිසම් කමිස ටික ලෑස්ති කර ගනින්. කිසිම දෙශපාලනයක් නෑ.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    සුදුසුකම් තියෙනවනම් office යන්න කලිසම් කමිස ටික ලෑස්ති කර ගනින්. කිසිම දෙශපාලනයක් නෑ.

    Bro,
    etakota interview ekedi halana scene eka boruvakda?:baffled::baffled:

    Job eka denna kochchara kal gannavada>?avurudu ganan inna venavada?waitimg waiting waiting....
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මචං...

    ඉස්සරවෙලාම ඒ ලියුමෙ තියන විදිහට විභාග සහතික වල තියන නමයි, උඹේ උස්පැන්නෙ තියන නමයි ගැලපෙන්නෙ නැත්නම් දිව්රුම් ප්‍රකාශ ගනින්...

    පළවෙනි Interview එකේදි බලන්නෙ සහතික හරිද කියලා විතරයි...

    ඔය ටික හරිනම්, නාඩි වැටෙනවනම්, කංකුං මිටියක් උනත් ගන්නවා...

    (Exam එකට ලකුණු කීයද..?)