රාජ්ය කළමනාකරණ සහකාර interview ගැන දන්න අය
බ්රදර්ස්...
කවුද දන්නේ රාජ්ය කළමණාකරන සහකාර විභාගෙන් පාස් වුනාම කෝල් කරන ඉන්ටර්වීව් එක ගැන.ඉන්ටර්වීව් එකට යන හැමෝම තෝර ගන්නවද?තුන්වෙනි වටේට අහුවුනා කියලයි ලෙටර් එකෙව් තියෙන්නේ.සුදුසුකම් නම් කොහොමත් හරි.සුදුසුකම් බලන්නයි එන්න කියල තියෙන්නේ.එතනින් වෙන හේතුවකට කපයිද?ප්රයිවට් ඒවගේ වගේ?දේශපාලන පැත්තෙන් ලෙටර් අරන් ගියේ නැති අයව කපනවද ?එක්සෑම් පාස් වුනාමත්.හරියටම දන්න අය විතරක් කියන්න.
Singlish Version

kavuda danne raajya kalamanaaarana sahakaara exam eka paas unaama interview call karanavane.ea interview giya ayavath halanavada?
nathinam interview call karapu hamooma gannavada>?

Last edited: