රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙබ් අඩවියෙන් ල

antirainman

Member
Sep 11, 2010
111
12
0
Heaven
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

වෙබ් අඩවිය : http://www.gic.gov.lk

ඔබ දැනටමත් මෙම අඩවිය ගැන දැන සිටින්නට පුළුවනි.. නොදැන සිටින්නන්ට රුකුලක් සඳහා මෙය ඉදිරිපත් කරමි.මෙම අඩවියෙන් සියලුම රාජ්‍ය ආයතන සහ සංස්ථා පිලිබඳ තොරතුරු , ආකෘති පත්‍ර ආදිය අන්තර්ජාලය හරහා දැන
ගැනීමට පුළුවනි. මෙයින් අපගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැක. මෙම අඩවියෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විස්තර ලබා ගත හැක.
උදාහරණයක් ලෙස :-

* නව හැඳුනුම් පතක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=416&task=info&lang=si

* නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&task=info&lang=si

* උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=355&task=info&back=0&pid=399&lang=si

* ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=399&task=info&lang=si

* මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=413&catid=65&task=info&lang=si

තවද 1919 අමතා සියලු තොරතුරු දැනගැනීමට අවශ්‍ය සහය ඔබ වෙත නොමිලේ ලබාගත හැක..

මම නම් හිතන්නේ අපි 1919 එකට කෝලස් දීල විස්තර දැනගන්නවට වඩා ඔයා කියල තියෙන මේ සයිට් එකෙන් විස්තර අරගන්න එක කොයිඑකටත් හොඳයි කියලයි. 1919 එකේ බොහෝ වෙලාවට වැරදි විස්තරත් දෙනවා..:baffled:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම නම් හිතන්නේ අපි 1919 එකට කෝලස් දීල විස්තර දැනගන්නවට වඩා ඔයා කියල තියෙන මේ සයිට් එකෙන් විස්තර අරගන්න එක කොයිඑකටත් හොඳයි කියලයි. 1919 එකේ බොහෝ වෙලාවට වැරදි විස්තරත් දෙනවා..:baffled:

    :shocked: ehemada ? :eek: ow neda site ekenma ganna eka lesiy thamai ! :)
     
    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    :shocked: ehemada ? :eek: ow neda site ekenma ganna eka lesiy thamai ! :)

    ඔව්... මම දැක්කා යූටියුබ් එකේ තිබුනා 1919 එකට කථාකරලා විස්තර ඇහුවම එයාලා දෙන බොරු විස්තර ගැන වීඩියෝස් තුන හතරක්ම..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්... මම දැක්කා යූටියුබ් එකේ තිබුනා 1919 එකට කථාකරලා විස්තර ඇහුවම එයාලා දෙන බොරු විස්තර ගැන වීඩියෝස් තුන හතරක්ම..:)

    :eek::eek: mun kammeli kamata pacha kiyanawa ethi ! :lol:
     
    Similar threads