රාජ්‍ය නිලධාරීන්ගේ වාර්තා සැකසීම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    කොහෙ හරි නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කරාම...

    ඊට ඉහළ නිලධාරීන් ටික කරන්නෙ, දූෂිත අක්‍රමිකතා කරන නිලධාරීන් ගැන අපක්ෂපාතී විමර්ශනයකින් තොරව, අර දූෂිත අක්‍රමිකතා කරන උන්ගෙන්ම වාර්තා හා නිර්දේශ ඉල්ලන එක නම්?

    මේවට කියන්නෙ හොරගෙ අම්මගෙන් පේන ඇසීමද? හොරාගෙන්ම පේන ඇසීම නේද?

    මෙහෙම රාජ්‍ය සේවයක් නම්, ඊයා..........................
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113
    @jhnnwp ඕක ගැන නම් කතා කරලා වැඩක් නෑ, උඩ ඉන්නේ නීල හොරු ඊටත් වඩා.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    @jhnnwp ඕක ගැන නම් කතා කරලා වැඩක් නෑ, උඩ ඉන්නේ නීල හොරු ඊටත් වඩා.
    ආණ්ඩුවේ බර අවි ටික රාජ්‍ය සේවෙ දූෂිතයන්ට තව ප්‍රසස්ති ගයනවා...
     
    • Like
    Reactions: Emarald