රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ප්‍රසිද්ධියේ විවෙච්ච්නය කළ යුතුයි, සැමදාම උන් එකිනෙකා රැකගෙන විශ්‍රාම යනතෙක්මත්, ඉන් පසුවටත් එන උන් හරහාත් සිය වැරදි යටගසමින් සිටී...
    අධික නිලධාරීවාදයක් සෑම තැනකම මුල් බැසගෙන පවතී, මහජන පැමිණිලි නොසලකා හරිමින්, වසර ගණන් යට ගසමින් ඇත...
    මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් කොතෙක් පැමිණිලි කළත් ඉහළ නිලධාරීන්ද එම කුලකයටම නතුව ඇත, මහජනයා කියන්නේ කාටද? මෙකී උද්දච්ච නිලධාරී කල්ලිවාදය කවදා අවසන්වේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    අඩො මම ත්‍රෙඩ් එකක් දාන්නත් ඉඳලා නිකන් හිටියා. ඒත් මේක කියන්න ඕන.

    ලඟදි බෙහෙත් වගයක් ගන්න මම ඔසු සැලට ගියා. අඩො පට්ට අප්‍රියයි බන් උන්ගෙ service එක ගැන. උන්ට customersලා කියලා කිසි හැඟීමක් නෑ. කස්ටමර්ට බෙහෙත් දෙන්න පැයක් විතර ගන්නවා, සමහර වෙලාවට "මේ බ්‍රෑන්ඩ් එක නෑ, වෙන එකකින් දෙන්නද?" කියලා අහන්නත් උන්ට පැයක් විතර යනවා. පට්ට මූසල හුත්තියෝ ටිකක් තමා වැඩ කරන්නෙ.

    ඒකට ඕනම private pharmacy එකකට පලයන්, උන් සුපිරියට service එක දෙනවා.

    රාජ්ය සේවය හදනවනම් මුලින්ම මිනිසුන්ට face කරන උන්ව හදලා ගන්න ඕනා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබලාගේ ගෙදරට එන වයර් එකේ අවුලක් ඇත්තේ එක බලාගනින් මුලින්ම
    මයිනා බිල් ගෙවන්නැතුව කරන්ට් කපලලු නේද? මහා පල් හොරෙක්නේ. බලපන් ඌ වගේම නිලධාරි වෙන්න ඇතිනේ කරන්ට් නොකපා උක දීගෙන හිටියේ. උඩම තැන ආදර්ශවත් උනාම උනුත් හරියට වැඩ කරන්න පටන් අරන් වගේ :lol: :rofl:
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අඩො මම ත්‍රෙඩ් එකක් දාන්නත් ඉඳලා නිකන් හිටියා. ඒත් මේක කියන්න ඕන.

    ලඟදි බෙහෙත් වගයක් ගන්න මම ඔසු සැලට ගියා. අඩො පට්ට අප්‍රියයි බන් උන්ගෙ service එක ගැන. උන්ට customersලා කියලා කිසි හැඟීමක් නෑ. කස්ටමර්ට බෙහෙත් දෙන්න පැයක් විතර ගන්නවා, සමහර වෙලාවට "මේ බ්‍රෑන්ඩ් එක නෑ, වෙන එකකින් දෙන්නද?" කියලා අහන්නත් උන්ට පැයක් විතර යනවා. පට්ට මූසල හුත්තියෝ ටිකක් තමා වැඩ කරන්නෙ.

    ඒකට ඕනම private pharmacy එකකට පලයන්, උන් සුපිරියට service එක දෙනවා.

    රාජ්ය සේවය හදනවනම් මුලින්ම මිනිසුන්ට face කරන උන්ව හදලා ගන්න ඕනා.
    වැඩිය ඕන නැහැ, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් වල බලපන්කො රිසෙප්ශන් ඒකේ ඉඳල angry mood, ග්‍රාම සේවකලා යටම විහිළුව, අතලොස්සක් ඇති මානුෂිකත්වයක් තියන ඒත් මේ කල්ලිවාදේ ඔක්කොම එකතු වෙන්නෙ වැරදි කරපු නිලධාරීන් රකින්න මිසක් මහජන සේවය පැත්තෙන් හිතල නෙමෙයි. අනිව මෙහෙම වැඩකට නැති මේ කල්ලි උන්ව දොට්ට නොදා රාජ්‍ය සේවය හදනවා කියන්නෙ නම් විහිළුවක්, උන්ට ආත්මෙට කතාකරන්න ආත්මයක් ඉතුරු වෙලා තියෙන්න එපැයි, අවුරුදු ගාණක් මජර සිස්ටම් වල ඇවිල්ලා දිගටම ඒකම කරගෙන යනවා... අලුතෙන් එන උනුත් අර කල්ලි වලටම ඇදල දාගන්නවා, එහෙම නොඋනොත් කැපිල්ල දාල pool වලට දානවා, මහ අමන සිස්ටම් එකක්, පට්ට ego mood set එකක් ඉන්නෙ, human කෑල්ලක් ගෑවිලාවත් නැහැ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell

    කොළඹ එක හොදයි. හැබැයි Branded ඒව අඩුයි. Indian හොඳ Brand තියෙනවා.
    Europe Brand Unian Chemist එකේ තියෙනවා. george steuart/ Baurs company වලින් ගෙන්නන්නේ බඩු. ගණන් හැබැයි බඩු
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    වැඩිය ඕන නැහැ, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් වල බලපන්කො රිසෙප්ශන් ඒකේ ඉඳල angry mood, ග්‍රාම සේවකලා යටම විහිළුව, අතලොස්සක් ඇති මානුෂිකත්වයක් තියන ඒත් මේ කල්ලිවාදේ ඔක්කොම එකතු වෙන්නෙ වැරදි කරපු නිලධාරීන් රකින්න මිසක් මහජන සේවය පැත්තෙන් හිතල නෙමෙයි. අනිව මෙහෙම වැඩකට නැති මේ කල්ලි උන්ව දොට්ට නොදා රාජ්‍ය සේවය හදනවා කියන්නෙ නම් විහිළුවක්, උන්ට ආත්මෙට කතාකරන්න ආත්මයක් ඉතුරු වෙලා තියෙන්න එපැයි, අවුරුදු ගාණක් මජර සිස්ටම් වල ඇවිල්ලා දිගටම ඒකම කරගෙන යනවා... අලුතෙන් එන උනුත් අර කල්ලි වලටම ඇදල දාගන්නවා, එහෙම නොඋනොත් කැපිල්ල දාල pool වලට දානවා, මහ අමන සිස්ටම් එකක්, පට්ට ego mood set එකක් ඉන්නෙ, human කෑල්ලක් ගෑවිලාවත් නැහැ.
    උබට විතරයි බං ඔය ඔක්කොම.. :lol: :lol:

    ගෑනිට මම කිව මට උප්පැන්නයක් අරන් ඒවන්න කියලා. මට msg එකක් දාලා අද ඒ මිස් නෑ, ගන්න වෙන්නේ නෑ කියලා. එක call එකයි අරන් ඇමතුවේ. විනාඩි දහයෙන් විතර scan copy එකක් දාලා .

    ලෙබර් office එකට ගියා දාලා තිබ්බ වෙලාවට. පොඩි අවුලක් උනේ වැඩේ අතර මැදදී කන්න ගියා. ඒ ඇරෙන්න හොදට හිනා වෙලා කතා කරලා හිතුවාටත් වඩා හොදට වැඩේ කරලා දුන්නා.
    මාන් හිටපු වෙලාවේ ආපු උන්ගේ අම්බානෙකට අඩු පාඩු තිබ්බ. ඒව ඔක්කොම කියලා දීලා කරන්න ඕනේ හැම දේම කියලා දෙනවා.

    මාන් දන්නේ නෑ, උබලාට කොහොම ඔහොම අඩු පාඩු වෙනවද කියලා ඔය කියන තරම්.

    එක office එකකට දවසට කි දාහක් එනවද වැඩ කරගන්න. එකෙක්ට දෙන්නෙක්ට වෙන අඩු පදුවකට ද මේ කෑ ගහන්නේ. . .
     
    • Wow
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • එහෙම නෑ..

    උඩම තැන වෙනස් වෙලා ආදර්ෂමත් උනාම යටත් වෙනස් වෙනව කියල චන්දෙට කලින් එකෙක් කිව්වා..
    ඕව හරියයි දැන්..
    අනිව එහෙම තමා වෙන්නෙ මිලියන් 200ක් විතර පාඩු පිට දිව්ව chilaw plantation එක මිලියන් 700ක් විතර profit කරල භාන්ඩාගාරෙට මිලියන් 300ක්ද කොහෙද ගේන ගානට ගත්තෙ උන්ගෙ 2021 දි උන්ගෙ chairman වෙනස් උනාට පස්සෙ තමා. නැත්නම් වැඩකරන උන් ඉස්සර හිටපු උන්ම තමා.
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මට නං එහෙම කියන්න තරං අවුලක් නැහැ අපේ පැත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ. උන්ගේ වැඩේ පුළුවන් විදියට උපරිමේට කරලා දෙනවා.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    අනිව එහෙම තමා වෙන්නෙ මිලියන් 200ක් විතර පාඩු පිට දිව්ව chilaw plantation එක මිලියන් 700ක් විතර profit කරල භාන්ඩාගාරෙට මිලියන් 300ක්ද කොහෙද ගේන ගානට ගත්තෙ උන්ගෙ 2021 දි උන්ගෙ chairman වෙනස් උනාට පස්සෙ තමා. නැත්නම් වැඩකරන උන් ඉස්සර හිටපු උන්ම තමා.
    කම්පැනි වෙනයි රටවල් වෙනයි බන් . ඔය දෙක වෙනස් කම තේරුම් ගන්න ඕන මුලින්ම .
    කම්පැනි කොහොමත් හරි එකෙක් ආවම වෙනස් කරන්න පුලුවන් තමයි. රටවල් එහෙම බෑ .
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • කම්පැනි වෙනයි රටවල් වෙනයි බන් . ඔය දෙක වෙනස් කම තේරුම් ගන්න ඕන මුලින්ම .
    කම්පැනි කොහොමත් හරි එකෙක් ආවම වෙනස් කරන්න පුලුවන් තමයි. රටවල් එහෙම බෑ .
    මෙතන රාජ්‍ය නිලධාරීන් ගැනනෙ කතා කරන්නෙ. Chilaw Plantation එක government Plantation එකක් ඒකෙ ඉන්නෙත් රාජ්‍ය සේවකයො තමා.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මෙතන රාජ්‍ය නිලධාරීන් ගැනනෙ කතා කරන්නෙ. Chilaw Plantation එක government Plantation එකක් ඒකෙ ඉන්නෙත් රාජ්‍ය සේවකයො තමා.
    ආයතනයක් කියන්නේ එකක් , රටක් කියන්නේ වෙන එකක් . අනික ආයතනයක් ලාබ පාඩු කරනවා කියන එක වගේ නෙවෙයි රටක රාජ්‍ය සේවයේ දුෂණ වංචා නවත්තනවා කියන එක . රටේ නායකයා වෙනස් උනා කියලා මිනිස්සුන්ගේ ආකල්ප එහෙම එකපාර වෙනස් වෙන්නේ නෑ.. රාජ්‍ය සේවයේ හොරකම් නවතින්නෙත් නෑ .
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ආයතනයක් කියන්නේ එකක් , රටක් කියන්නේ වෙන එකක් . අනික ආයතනයක් ලාබ පාඩු කරනවා කියන එක වගේ නෙවෙයි රටක රාජ්‍ය සේවයේ දුෂණ වංචා නවත්තනවා කියන එක . රටේ නායකයා වෙනස් උනා කියලා මිනිස්සුන්ගේ ආකල්ප එහෙම එකපාර වෙනස් වෙන්නේ නෑ.. රාජ්‍ය සේවයේ හොරකම් නවතින්නෙත් නෑ .
    නෑ ඔය දෙකම එකවගේම තමා. ඔය උඹ නෑ නෑ කියන ඒව කරල තියෙන රටවල්ගැන, තැන් ගැන මම ඕනතරම් උදාහරන දීල තියෙනව. එකම දේ ආයෙ ආයෙ කියල වැඩක් නැති නිසා මම ඉතින් තවදුටත් ඕක කියල වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    නෑ ඔය දෙකම එකවගේම තමා. ඔය උඹ නෑ නෑ කියන ඒව කරල තියෙන රටවල්ගැන, තැන් ගැන මම ඕනතරම් උදාහරන දීල තියෙනව. එකම දේ ආයෙ ආයෙ කියල වැඩක් නැති නිසා මම ඉතින් තවදුටත් ඕක කියල වැඩක් නෑ.
    මටත් කියලා වැඩක් නෑ උබට ඕක තේරෙන්නේ නැත්නම් .
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    තමන් කරන සේවය රටේ දියුණුවට හේතුවනව හැමෝටම පහසු වනව කියන පුළුල් දැක්මක් තියෙන්න ඕන ඉස්සල්ලම, රාජ උෂ්ණයයි කුහක කමයි ඔලුවෙ තියන් ඉන්න අයගෙන් කිසිම සේවයක් වෙන්නෙ නෑ.
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    EPF කන්තෝරුවට ගියාම එපා උනා කියලා රිටයර් වෙච්ච පියන් කෙනෙක්ම කිව්වා