රාජ්‍ය බර සේවය - කප්පාදු කරමු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මිලියන 1.528ක් තරම් රජයේ සේවයේ නියුතු අය ඉන්නවා.


    දේශපාලඥයින්, රජයේ ආයතන, අමාත්‍යංශ, රෝහල්, පාසැල්, විදේශ තාන්ත්‍රික, ත්‍රිවිධ හමුදා වැනි ශේස්ත්‍ර ගණනාවක මේ මිලියන ගණනක් අය සේවයේ යෙදිලා ඉන්නවා.

    ශ්‍රී ලංකාවේ රජයේ සේවකයින්ගේ පලදායිතාවය සෑම වසරකම මැනිය යුතුය. ඔවුන් රටට කරන සේවයට ඇගයීම් වගේම, කාලය නිකරුනේ කා දමන, අනවශ්‍ය අතිරේක වියදම් ඇතිකරන, විවිධ වැරදි තීරණ නිසා සිදුවන පාඩු මේ සියල්ලම සෑම වසරකම මනින්න ඕන.

    පඩි වැඩිකිරීම් හෝ උසස්වීම් දෙන්න ඕන පලදායිතාවය අනුව. පාඩු සිද්ද කරපු අයගෙන් එම පාඩු කොටස් වශයෙන් හෝ අයකරගන්නා ක්‍රමයක් ඇතිකරන්න ඕන.
    අතිරේක සේවකයින් කැමැත්තෙන් වෙනත් පෞද්ගලික රැකියා හෝ එක වර ගෙවීමක් ලබාදී වියාපාරික අවස්ථා සොයා දී වෙනත් අංශ වලට යොමුකිරිම වටි.

    සෑම ආණ්ඩුවකින්ම මැතිවරණ අවසානයේ තමන්ගේ මැතිවරණ වලට සහයෝගය දක්වන අයට රජයේ රැකියා ලබාදීම සිදුවේ.

    මහබැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ රැකියා නියුතු අය 2%කින් පහත වැටි තිබේ.
    රැකියා විරහිත උපාධිදාරීන් 60,000කට පත්වීම් ලබාදී තිබේ. ඒ අතර වසර 5 සිට 12 දක්වා පැරණි උපාධිදාරීන් සිටීම විශේෂයකි.
    රජයේ උපාධිය ගෙන උද්ගෝෂණ වල වසර ගණනාවක් නියැලුණු අය ඒ ගොන්නට.
    උපාධියක් ලබාගෙන එයට සරිලන රැකියාවකට හෝ වෙනයම්

    තවද කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ රැකියා වර්ධනයක් 25% සිට 27% දක්වා ඇතිවී තිබේ.
    පෞද්ගලික අංශය රටේ වැඩිම වැඩකරන කොටසක් වන අතර එය 42% පමණ වේ. තමන්ගේම රැකියාවක නියැලුණු අය ගේ ද වර්ධනයක් ඇති වී එය 33% පමණ වී තිබේ.


    පසුගිය අයවැය මගින් රජයේ සේවක බර කියන මාතෘකාව එලියට එන්නේ ඔන්න ඕක නිසා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    රාජපක්ෂලා තමා බලකා දදා චන්ද ගන්න රාජ්‍ය සේවයට වැඩකට නැති උන් පුරවලා රට කාලකන්නි කරේ
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Go for a Capitalist Economy mixed with some essential socialist values.....like SK , Jap , Taiwan.....Then why we can't do that??? Coz then no one can market so called "අහිංසක දුප්පත් මිනිස්සු" .
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Go for a Capitalist Economy mixed with some essential socialist values.....like SK , Jap , Taiwan.....Then why we can't do that??? Coz then no one can market so called "අහිංසක දුප්පත් මිනිස්සු" .


    There is rarely any ahinsaka duppath minissu in Sri Lanka. All just fake poor people. Take labours for example. Daily wage between 1500 to 2500. So on average they can earn upto 50000 with holidays. If their wives also work easily a household income can reach to nearly 80k. Only government employees are the poor ones. xD
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    There is rarely any ahinsaka duppath minissu in Sri Lanka. All just fake poor people. Take labours for example. Daily wage between 1500 to 2500. So on average they can earn upto 50000 with holidays. If their wives also work easily a household income can reach to nearly 80k. Only government employees are the poor ones. xD
    xD...but actually I know there're many real poor people too...like 12%-14% of the population and it's a quite high number ...but I wanna say that countries I mentioned had more poor people than us in 1940s-1960s...but their economies and living conditions got boosted by Capitalist Economic values.
    Sri Lanka's poverty rate is lower than Korea's relative poverty rate which is around 16%..but those people earn more and experiencing good living conditions than people of Sri Lanka. In a Capitalist Economic structure there will be a difference between income classes...but after all everyone cares about his/her living conditions , more opportunities to earn money with talent and social economic freedom...That's why many South Asians try to migrate to Capitalist countries.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෞඛ්‍ය සේවයයි, අධ්‍යාපනයයි ඇරෙන්න අනික් හැමෝම රටට බරක්. ඕක වෙනස් කරනව නම් කරන්න පුලුවන්කම තිබුනෙත් ගෝටට විතරයි. ඒ රාජ්‍යසේවයේ ඉන්න බයියො ගෝට කිව්වොත් පුක උනත් දෙන නිසා.
     
    • Haha
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සෞඛ්‍ය සේවයයි, අධ්‍යාපනයයි ඇරෙන්න අනික් හැමෝම රටට බරක්. ඕක වෙනස් කරනව නම් කරන්න පුලුවන්කම තිබුනෙත් ගෝටට විතරයි. ඒ රාජ්‍යසේවයේ ඉන්න බයියො ගෝට කිව්වොත් පුක උනත් දෙන නිසා.
    කොහෙ කරන්නද බන්. සෙවල නන්දෙ ආව ගමන් පොහොට්ටුවට කඩේ ගිය සක්කිලි 50000ට පිං පඩි රස්සා දුන්නනෙ
     
    • Haha
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හීන් නූල් බයියෙක් සර්ගෙ නොහැකියාව රාජ්ය සේවකයොන්ට පටවන්න හදනව :lol:
     

    Similar threads