මිලියන 1.528ක් තරම් රජයේ සේවයේ නියුතු අය ඉන්නවා.
දේශපාලඥයින්, රජයේ ආයතන, අමාත්‍යංශ, රෝහල්, පාසැල්, විදේශ තාන්ත්‍රික, ත්‍රිවිධ හමුදා වැනි ශේස්ත්‍ර ගණනාවක මේ මිලියන ගණනක් අය සේවයේ යෙදිලා ඉන්නවා.
ශ්‍රී ලංකාවේ රජයේ සේවකයින්ගේ පලදායිතාවය සෑම වසරකම මැනිය යුතුය. ඔවුන් රටට කරන සේවයට ඇගයීම් වගේම, කාලය නිකරුනේ කා දමන, අනවශ්‍ය අතිරේක වියදම් ඇතිකරන, විවිධ වැරදි තීරණ නිසා සිදුවන පාඩු මේ සියල්ලම සෑම වසරකම මනින්න ඕන.
පඩි වැඩිකිරීම් හෝ උසස්වීම් දෙන්න ඕන පලදායිතාවය අනුව. පාඩු සිද්ද කරපු අයගෙන් එම පාඩු කොටස් වශයෙන් හෝ අයකරගන්නා ක්‍රමයක් ඇතිකරන්න ඕන.
අතිරේක සේවකයින් කැමැත්තෙන් වෙනත් පෞද්ගලික රැකියා හෝ එක වර ගෙවීමක් ලබාදී වියාපාරික අවස්ථා සොයා දී වෙනත් අංශ වලට යොමුකිරිම වටි.
සෑම ආණ්ඩුවකින්ම මැතිවරණ අවසානයේ තමන්ගේ මැතිවරණ වලට සහයෝගය දක්වන අයට රජයේ රැකියා ලබාදීම සිදුවේ.
මහබැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ රැකියා නියුතු අය 2%කින් පහත වැටි තිබේ.
රැකියා විරහිත උපාධිදාරීන් 60,000කට පත්වීම් ලබාදී තිබේ. ඒ අතර වසර 5 සිට 12 දක්වා පැරණි උපාධිදාරීන් සිටීම විශේෂයකි.
රජයේ උපාධිය ගෙන උද්ගෝෂණ වල වසර ගණනාවක් නියැලුණු අය ඒ ගොන්නට.
උපාධියක් ලබාගෙන එයට සරිලන රැකියාවකට හෝ වෙනයම්
තවද කෘෂිකර්ම ශේෂ්ත්රයේ රැකියා වර්ධනයක් 25% සිට 27% දක්වා ඇතිවී තිබේ.
පෞද්ගලික අංශය රටේ වැඩිම වැඩකරන කොටසක් වන අතර එය 42% පමණ වේ. තමන්ගේම රැකියාවක නියැලුණු අය ගේ ද වර්ධනයක් ඇති වී එය 33% පමණ වී තිබේ.
පසුගිය අයවැය මගින් රජයේ සේවක බර කියන මාතෘකාව එලියට එන්නේ ඔන්න ඕක නිසා.