රාජ්‍ය බලය ආවොත් අපි අනිවාර්යයෙන්ම මර්දනය කරනවා - NPP Lal Kantha 😮

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ ලාල් කාන්ත කියන ඔලමොට්ටලයාගේ කියවිල්ල ඕනෑවට වැඩියි.
    ඔය පක්ෂ ඉන්න අධ්‍යාපන සුදුසුකම් අඩුම හරකා මූ.

    මුගේ වාචාල කියවිල්ල නිසා එක හොඳට පේනවා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය පකෂෙ ඉන්න සියල්ල අමු මි හරක්, උඹලට තෙරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ !

    jf69cd.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ ලාල් කාන්ත කියන ඔලමොට්ටලයාගේ කියවිල්ල ඕනෑවට වැඩියි.
    ඔය පක්ෂ ඉන්න අධ්‍යාපන සුදුසුකම් අඩුම හරකා මූ.මුගේ වාචාල කියවිල්ල නිසා එක හොඳට පේනවා.
    ඕකත් මාල කඩපු, වඩේ විකුණපු, කප්පම් ගත්ත ජාතියේ එකෙක් ද දන්නේ නෑ
     
    • Like
    Reactions: haunte and Dennied

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕකත් මාල කඩපු, වඩේ විකුණපු, කප්පම් ගත්ත ජාතියේ එකෙක් ද දන්නේ නෑ

    ඒ වගේ උන්ට JVP එක ඇතුලේ වසන්න අමාරුයි. එහෙම ඉන්න පුළුවන් උනා නං විමල් තාම JVP
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    වජිරයි, ලාල්කාන්තයි, කිරිඇල්ලයි, කාරියවසමුයි කතා කරන වාරයක් ගාණෙ උන්ගෙ පක්ෂවලට හම්බවෙන්න තියෙන ඡන්ද අඩුවෙනවා. කාවහරි පරද්දන්න ඕනි නම් කරන්න තියෙන්නෙ මුන්ගෙන් එකෙක්ට mic එක වැඩිපුර දෙන එක 😅
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    මාලිමාව කියල ආවට පිටිපස්සෙන් ඉන්නෙ සිනුව කියල තෙරුනාම …😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මේ ලාල් කාන්ත කියන ඔලමොට්ටලයාගේ කියවිල්ල ඕනෑවට වැඩියි.
    ඔය පක්ෂ ඉන්න අධ්‍යාපන සුදුසුකම් අඩුම හරකා මූ.

    මුගේ වාචාල කියවිල්ල නිසා එක හොඳට පේනවා.
    LOL ehema kiyanna epa ban. Dan oya watey rallata ellila inna un enna kalin mun tama lokkage thani rakke. E kaaley honda eka ai dan narak wela 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලාල් කාන්ත කියන ඔලමොට්ටලයාගේ කියවිල්ල ඕනෑවට වැඩියි.
    ඔය පක්ෂ ඉන්න අධ්‍යාපන සුදුසුකම් අඩුම හරකා මූ.

    මුගේ වාචාල කියවිල්ල නිසා එක හොඳට පේනවා.

    Phd තියෙන උන්ට චන්දේ දෙන බයියන්ට මේක හෙනම අවුලක් 😪🤣
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    I hate to see JVP get the power, I really do hate them,

    with that being said I think Lal Kantha is working according someone else's agenda,

    or just playing 5D inter-demensional chess, or he's just dumb as rocks like Sanath Nishantha