රාජ්‍ය බැංකු වල FD පොලී අනුපාතයන්

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    Government බැංකු වල FD වලට පොලීය කීයක් විතර ලැබෙනවාද?
    Peoples Bank
    NSB
    BoC
     
    • Like
    Reactions: The Kingslayer

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    323
    452
    63
    FD දාන්න හොඳම බැංකුව මොකක්ද

    වයස 60ට වැඩි කෙනෙක් FD එකක් දානවා නම් 15%ක පොළියක් හම්බෙනවා. මිලියන 1.5 වෙනකම් ගානක් දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: 2tosix

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සණස මහ සවුත්තු බන්කුවක්, උන් ඉන්නෙ ස්ටෝන් ඒජ් එකේ බන්. ඊට වඩා හොදයි ආන්ටිලා වැඩකරන ආණ්ඩුවේ බැන්කු.
     
    • Like
    Reactions: 2tosix

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සීනියර් සිටිසන් එකට 15% ලැබෙනව. අනිත් ඒවට 5.25% තමයි. නමුත් මාස් පතා ගන්නවනම් 5% මචන්.
     
    • Like
    • Dislike
    Reactions: jcj and 2tosix