රාජ්‍ය රහස්

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ඔබ දන්නවාද කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමර වෙන්කරවා ගන්නා පුල්ගලයන් ළැයිස්තුව රාජ්‍ය බුද්ධි අංශයට (SIS) සහ ජනාධිපති ආරක්ෂක අංශය ට (PSD) දිනපතා යවන බව.

    Source: 5.55 විනාඩිය.

    මේවගෙ රහස් එලියට යන නිසා වෙන්ණැති පාස්කු ඇතුලු අනෙක් කොමිශන් සබා වාර්තා සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් නොකරන්නේ.

    මොකද හිතන්නේ මේ ගැන???
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඔබ දන්නවාද කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමර වෙන්කරවා ගන්නා පුල්ගලයන් ළැයිස්තුව රාජ්‍ය බුද්ධි අංශයට (SIS) සහ ජනාධිපති ආරක්ෂක අංශය ට (PSD) දිනපතා යවන බව.

    Source: 5.55 විනාඩිය.

    මේවගෙ රහස් එලියට යන නිසා වෙන්ණැති පාස්කු ඇතුලු අනෙක් කොමිශන් සබා වාර්තා සාමාන්‍ය මිනිස්සුන්ට රිලීස් නොකරන්නේ.

    මොකද හිතන්නේ මේ ගැන???

    ඒක හයි සිකියුරිටි සෝන් එකක් ලග තියෙන්නේ, හොයන්න ඕනිනේ ඉතිං. ඔයිට වඩා දේවල් හොයන්වා ඇති. මේක අස්සටත් රිංගලා හොයනවා ඇති. ෆේස්බුක් එහෙම නන් පෝස්ට් ශෙයාර් කරපු වුන්ව හිරෙත් දැම්මේ සිරාගේ කාලේ.
     
    Last edited:
    • Like
    Reactions: mamaisamare

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    ඒක හයි සිකියුරිටි සෝන් එකක් ලග තියෙන්නේ, හොයන්න ඕනිනේ ඉතිං. ඔයිට වඩා දේවල් හොයන්වා ඇති
    ඔව්නෙ. ඔබ හරි ❤👍
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අර ගෑනිට හමුදාවෙන් වෙඩි තියන්න ඇත්තේත් ඔහොම රහසක් වහගන්න තමයි
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මුගෙ කතා ගෙතිමෙ හැකියාවනම් විස්මයජනකයි.ලන්කාවට එන හැම ඉන්දියන් ඩිප්ලොමැට් කෙනෙකුම අනිවාර්යයෙන් නවතින හොටලෙ ගැන කිව්ව කතාව. මෙ ඊයෙ පෙරෙදා මෝදි ජි අච්චර අලුත් ඉන්දියන් ITC රත්නදිප එක තියෙද්දිත් නැවතුනෙත් ටාජ් එකෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    දැන් එතකොට පාස්කු වාර්තාව රහස් පොලොසියට දුන්න එක වැරදි කියලද කියන්නේ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මගුලක් කියනවා....

    චීනයේ ඈත නගරයක් වන ටය්ශෝ හෝටලයක ඉන්නකොට.... රෑ 11 ට විතර කාමරයට ඇවිත් සමාව ඉල්ලලා, passport එක අරන් ගියා, enter වෙද්දී ගත්ත scan copy එක පැහැදිලි මදි කියලා පොලිසියෙන්. ඕවා හරිනම් කරන්න ඕනේ දේවල් හැම තැනකම.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබ දන්නවාද කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කාමර වෙන්කරවා ගන්නා පුල්ගලයන් ළැයිස්තුව රාජ්‍ය බුද්ධි අංශයට (SIS) සහ ජනාධිපති ආරක්ෂක අංශය ට (PSD) දිනපතා යවන බව.

    ස්ටාර්ලින්ක් සහ නීත්‍යනුකූල අන්තර් නිරෝධනය (නොහොත් ආණ්ඩුවට පණිවිඩ බැලීමට පහසුකම් සැලසීම)- රොහාන් සමරජීව


    හුවමාරුව හෝ ද්වාරය (gateway) රට තුළ පිහිටා ඇති විට, ඇතැම් සන්නිවේදනයන් පටිගත කිරීමට අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීමට සහ එම වාර්තා එම රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලබා දීමට හැකියාව තිබේ. නීත්‍යනුකූල අන්තර් නිරෝධනය යන්නෙන් අදහස් කරන්නේ හුවමාරු වන පණිවිඩ රහසින් බැලීමට ආණ්ඩුවට පහසුකම් සැලසීමයි. මෙය ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ අපේක්ෂාවන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.