රාජ්‍ය සේවකයන්ටත් මේ පාර නත්තල්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113

    ඉක්මනින්ම රාජ්‍ය සේවයන් ලක්ෂ පහමාරක් ඉවත් කල යුතුයි.. නැතොත් අමාරුවේ..- ජනාධිපති උපදේශක හුලංගමුව

    ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

    භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

    “අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,

    අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.

    රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”

    මුලාශ්‍රය මෙතනින්

    https://lankacnews.com/98530-2/
    https://www.dailymirror.lk/breaking...loyees-Senior-presidential-advisor/108-297243
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කරන්න එපැයි..ආවේ ඩිජිටලයිස් කරනවා කියාගනනේ..5 දෙනෙක් කරන වැඩේ එක්කෙනෙක් කරන්න පුලුවන් වෙනවා එහෙම උනොත්.ගොඩක් වැඩ online කරගන්න පුලුවන් වෙන්න ඕන.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Kiri ella pakaya highway wala ticket kadana eun pireuwa a dawas wala thawa un permanant karala
    Owa okkoma automated karanna one balen hari netham ape wesige puththu thamath gal yuge
    Mama kalinuth thread ekak demma oka gena kiyala
     
    • Like
    Reactions: tha123 and sahan50

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,775
    113

    ඉක්මනින්ම රාජ්‍ය සේවයන් ලක්ෂ පහමාරක් ඉවත් කල යුතුයි.. නැතොත් අමාරුවේ..- ජනාධිපති උපදේශක හුලංගමුව

    ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

    භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

    “අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,

    අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.

    රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”

    මුලාශ්‍රය මෙතනින්

    https://lankacnews.com/98530-2/
    https://www.dailymirror.lk/breaking...loyees-Senior-presidential-advisor/108-297243

    අනුර කිව්ව ඉස්සර කැම්පේන් වලදි රාජ්‍ය සේවකයො අයින් කරන්නෙ නැ කියල බන්

    අයින් කරණ එක නෙවෙ කරන්න ඔනි
    අතිරික්තයක් තියනම් වෙනත් රැකියා අවස්ථා නිර්මාණය කරල ඔවුන්ව යොදවන්න ඕනි

    ඔය ඉතින් බහුතරය දේශපාලන පත්වීම් නෙ, ඉතින් ඒ පත්කරපු උන් තමා වැරදි මිනිස්සු ඒවට විඳවන්න ඕනි නැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,825
    113
    මාලඹේ
    ඕකුන් අයින් කරන්නේ නැහැ මුන් බොරු කයිවාරු ගහනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113

    ඉක්මනින්ම රාජ්‍ය සේවයන් ලක්ෂ පහමාරක් ඉවත් කල යුතුයි.. නැතොත් අමාරුවේ..- ජනාධිපති උපදේශක හුලංගමුව

    ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

    භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

    “අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,

    අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.

    රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”

    මුලාශ්‍රය මෙතනින්

    https://lankacnews.com/98530-2/
    https://www.dailymirror.lk/breaking...loyees-Senior-presidential-advisor/108-297243
    විධායක ශ්‍රේණියේ උන්ටත් බස් එකේ වැඩට එන්න කියමු එතකොට V8 තෙල් පිච්චිල්ලයි, තෙල් ඇදිල්ලයි දෙකම නවතිනවා.
     
    • Like
    Reactions: Wickybro

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඕකුන් අයින් කරන්නේ නැහැ මුන් බොරු කයිවාරු ගහනවා
    මටත් හිතෙන්නේ. වුර්තිය සමිති සෙට් එක මරාගෙන මැරේවි
     
    • Wow
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,104
    54,802
    113
    Colombo
    කැරි මයින පිනට ජොබ් දුන්න නිසානෙ මේ ප්‍රශ්න ඔක්කොම :(

    නන්දෙ ගවයත් පිනට දුන්න :(
     
    • Like
    Reactions: tha123 and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    කැරි මයින පිනට ජොබ් දුන්න නිසානෙ මේ ප්‍රශ්න ඔක්කොම :(

    නන්දෙ ගවයත් පිනට දුන්න :(
    එහෙම දීපු උන් තමයි අදටත් office ඇතුලෙ පිස්සු කෙලින්නේ, පගා ගහන්නෙ
     
    • Like
    Reactions: tha123 and lilman

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Pun Reaction GIF

    It was Jeppos who campaigned against the state sector reforms. Now they preaching about the need of reducing the state sector! :rofl:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,782
    1,956
    113
    Galle
    ඌ කියන කතාව ඇත්ත.... යාකෝ පහුගිය ආණ්ඩුවෙන් කැරී රස්සා තොගයක් දුන්නනෙ.... දැන් ස්කෝලෙ ඉන්න ක්ලීනින් අන්ටිලාත් සාරි අදිනවා. බැලින්නං අලුත් පත්වීම් ලු... සමහර ස්කොල වල කට්ටිය සයින් එක ගහලා මිසින් වෙනවලු....ඉතින් කාගේ සල්ලිද බං මේ... සීයා කරපු හරියක්
     
    • Haha
    • Sad
    Reactions: tha123 and pazzy12

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඇමති කාලකණ්නි පුරවපු උන්නේ වැඩි හරියක් ඉන්නේ.

    කියල්ල බලන්න උසනම්..... මිටිනම්.......