රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,995
    113
    ElaKiri
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක් දෙයිද ? ආමි ඒකේ අයටත් දහයක් දීලා න‌ේද ? මම නම් පුරවැසියෙක් විදියට ඉතාමත් සන්තෝසයෙන් ඉන්නේ :yes:
    Aragena hamuta wahalek weyan, constitution ballata dala chande nothiya akulagena inna udau wean, okai hamuge illima sathutu athi neda? Lakepankawe guuuuu gov servant laaa...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ආමි එකට වැඩි කරන්නේ මොකටද කියලා හැමෝම දන්නවනේ :lol::lol::rofl:
     
    • Sad
    Reactions: Identity

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොළේ කරකුට්ටන් වෙච්ච රජයේ සේවකයෝ ටික ෆෝම් කරන්න හාමුයි, ලපයයි තරගෙට වැඩ!
    මොළේ තියෙන රජයේ සේවකයෝ ටික මේ කුණුලබ්බේ ඉන්නේ නැතුව රට පනිනවා! :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ආමි එකට වැඩි කරන්නේ මොකටද කියලා හැමෝම දන්නවනේ :lol::lol::rofl:
    Dishum, dishum karapalla mawa dotta danna awoth kashtiya kiyala hamu kiyala aththe lol
    Mara jathiyak lol gov service haththata ona democracy thiyana ratak nemei, dictator kenek, wahallu...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක් දෙයිද ? ආමි ඒකේ අයටත් දහයක් දීලා න‌ේද ? මම නම් පුරවැසියෙක් විදියට ඉතාමත් සන්තෝසයෙන් ඉන්නේ :yes:

    නිවුස් ඒක
    https://lankacnews.com/රාජ්ය-සේවකයන්ගේ-වැටුප-ව/
    oya deela tiyenne rajaya karana onema kuppa wedak sadaha support karanna kiyala. lesima krame thama 8 pass unta salli deela one pakkali wedak karanan kiyaa kiyana eka
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රාජ්‍ය සේවකයන්ටත් විසිදාහක් දෙයිද ? ආමි ඒකේ අයටත් දහයක් දීලා න‌ේද ? මම නම් පුරවැසියෙක් විදියට ඉතාමත් සන්තෝසයෙන් ඉන්නේ :yes:

    නිවුස් ඒක
    https://lankacnews.com/රාජ්ය-සේවකයන්ගේ-වැටුප-ව/
    ගොබ්බ නිව්ස් දාන්න එපා බන්. උබට කෙනෙක් වෙන්න ඕනේ නම් දෙය්යෝ අමතපන් :lol: :lol:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ගොබ්බ නිව්ස් දාන්න එපා බන්. උබට කෙනෙක් වෙන්න ඕනේ නම් දෙය්යෝ අමතපන් :lol: :lol:
    ආමි ඒකට නං දීපු කතාවක් කීවා ස්ටාලිං බහි ‌ග‌ේමට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,137
    1
    15,964
    113
    ආර්මි එකට 10ක් වැඩි කරලා තියෙන්නෙ
    25ක් නෙවෙයි...