එහෙම නිකන්ම පඩි කියන දේ අඩු කරන්න බෑ බංමොකක්හරි දීමනාවක්ද අඩු කරලා තියෙන්නේ? නැත්තම් මූලික වැටුපෙන්ද?
![]()
කලින් මහින්ද දුන්නෙත් 3000ක දීමනාවක් (චන්දේ දිනලා කපන්න හිටියේ
)දැන් දෙන්න යන 5000 ඒ වගේ දීමනාවක් (April මහමැතිවරණය දිනලා කපනවා
)මේ මාසේ කපලා තියෙන්නේ මහින්ද දීපු 3000 දීමනාව
මොකක්හරි දීමනාවක්ද අඩු කරලා තියෙන්නේ? නැත්තම් මූලික වැටුපෙන්ද?






