රාජ්‍ය සේවකයින්ගේ පඩියට කෙලියි

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
එහෙම නිකන්ම පඩි කියන දේ අඩු කරන්න බෑ බං :baffled: මොකක්හරි දීමනාවක්ද අඩු කරලා තියෙන්නේ? නැත්තම් මූලික වැටුපෙන්ද?:confused:

කලින් මහින්ද දුන්නෙත් 3000ක දීමනාවක් (චන්දේ දිනලා කපන්න හිටියේ :rofl:)

දැන් දෙන්න යන 5000 ඒ වගේ දීමනාවක් (April මහමැතිවරණය දිනලා කපනවා :P)

මේ මාසේ කපලා තියෙන්නේ මහින්ද දීපු 3000 දීමනාව
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලින් මහින්ද දුන්නෙත් 3000ක දීමනාවක් (චන්දේ දිනලා කපන්න හිටියේ :rofl:)

    දැන් දෙන්න යන 5000 ඒ වගේ දීමනාවක් (April මහමැතිවරණය දිනලා කපනවා :P)

    මේ මාසේ කපලා තියෙන්නේ මහින්ද දීපු 3000 දීමනාව

    අහ් ටොපියක් ද :P......
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    3000 අඩු කරල නෑ මචන්ල...
    Cost of Living වලට එකතු කරනව කිව්ව 2200 එකතු කරල නෑ..:(:(:(:(
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    :growl::growl::growl::growl::growl::growl::growl:යහපාලනේ දිග හරිමින් රාජ්‍යසේවකයින් වන අපගේ පඩියට කෙලවා ඇත.‍පසුගිය ආණ්ඩුවෙන් ‍වැඩිකරපුවාත් මෙම මස පඩියෙන් අඩුකර ඇත. නව ආණ්ඩුවෙන් ශතයක්වත් වැඩිකර නැත. යහපාලනයට උරදුන් සියලුම රාජ්‍ය සේවකයින්ගේ පස්චාත් ප්‍රදේශය ලොකුවී ඇත!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:no::no::no::no::no::no::no:

    Katawa atta.. adu karala.. but oka next month idan 5000 labenawa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ 2015.01.21 වෙනි බදාද උදේ 10.49ට.උබලට පඩි ගෙවන්නෙ එලකිරි එකේ ත්‍රෙඩ් දාන්නද?හොඳ වැඩේ තොට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ 2015.01.21 වෙනි බදාද උදේ 10.49ට.උබලට පඩි ගෙවන්නෙ එලකිරි එකේ ත්‍රෙඩ් දාන්නද?හොඳ වැඩේ තොට.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ 2015.01.21 වෙනි බදාද උදේ 10.49ට.උබලට පඩි ගෙවන්නෙ එලකිරි එකේ ත්‍රෙඩ් දාන්නද?හොඳ වැඩේ තොට.
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    2014 දෙසැම්බර් පඩියමයි මේ මාසෙත්. 3000 වත් අඩු කරලා නැහැ මම දන්නා තරමින්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඇයි තොපිලගේ පඩියෙන් ගිය ආණ්ඩුවේ අසරණ මිනිස්සුන්ට දෙන්න කියල පඩි කපපු එක හොඳයිද චන්ද කාලේ ඒවාට වියදම් කරන්න
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට.

    :P:lol::rofl::P:lol::rofl: