"මේ අවස්ථාවේ කිසිඳු වැටුප් වැඩිවීමක් කරන්න බැහැ. රාජ්‍ය සේවකයො රටට බරක්"
ඔහොම කිව්වෙ ඉතිං එයාගෙ අයියත් ඉස්සර රාජ්‍ය සේවකයෙක් කියල අමතක වෙලා වෙන්ටැ
2005 මයිනගෙ ආණ්ඩුව එන්න කළින් රාජ්‍ය සේවයට බඳව ගත්තෙ ඒ ඒ කාලවලට අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදෙන්න පුළුවන් සුදුස්සන් විතරයි..
ඒ කාලෙ රාජ්‍ය සේවයේ හිටියෙ සීමිත පිරිසක්.. ඒ වගේම දැන් වගේ නෙමෙයි හොඳ පිළිගැනීමක් තිබුන ගෞරවනීය සේවයක්..
ඒත් 2005න් පස්සෙ ඒ සේරම වෙනස් උනා..
බුරුතු පිටින් රජයෙ විශ්ව විද්‍යාලවලින් එලියට එන කලා, වාණිජ උපාධිදාරීන් රටේ සේවා අවශ්‍යතා ඉක්මවා බඳවගන්න පටන් ගත්ත
ඒ වෙනකන් තිබුන තරඟ විභාග පදනමින් බඳවාගන්න එක අඩු කලා
2013, 2014 ඒ වගේ බඳවාගත්ත සංවර්ධන නිලධාරීන් කොටසක් ඵලදායී රාජ්‍ය සේවාවල නිරත උනත් බහුතරයක් වසම් මට්ටමින් අනුයුක්ත කිරීම් කරල ගෙවල් වල ඉඳන් පඩි ගන්න තත්වෙට පත්කලා
අලුත්ම සිද්ධිය තමයි 2020 අඩු අදායම්ලාභී පවුල්වල තරුණ තරුණියෝ රැකියාගත කරනව කියල පොහොට්ටුවෙ ප්‍රාදේශීය දේශපාලකයින්ගෙ ලැයිස්තුවකට කිසිඳු අධ්‍යාපනයක් නැති කොල්ලො කෙල්ලො ලක්ෂයක් රාජ්‍ය සේවයට ගත්ත එක..
එයාලට මාස හයක පුහුණු කාලෙදිත් 23500ක පඩියක් ගෙවනව.. පුහුණුවෙන් පස්සෙ 35,000ක් දෙනව කියනව.. ඒත් දෙන්න වැඩක් නෑ
ඉතිං ඔය සේරම කරල දැන් ඒ ආණ්ඩුවේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගල මුදල් ඇමැතිකමත් අරගෙන "රාජ්‍ය සේවකයො රටට බරක්" කියන එක කොච්චර සාධාරණද? ඔයාලගෙ අදහස් කියාගෙන යන්න