රාජ්‍ය සේවක දීමනා කපන්න තීන්දුයි!

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේ ගොන් වාහෙලා අන්තිම මෙහෙතේ 50000+ ජොබ් දුන්නා පුක කහනවා වගේ
    දැන් සතුටු ඇති
    ගොබ්බ භූමිතෙල් උපාධි කාරයෝ 50000 ගාණක් පින් බත් කෙල කෙල පඩි ගන්නවා
    උබ sure එකටම A /L ඇන ගන්ඩ ඇති . නැත්තම් ඇයි bun උපාදි කාරයොත් එක්ක ඔය තරන් තරහ . දැන් මේ ආණ්ඩුව 10 pass නැති 100000 රසසවට ගත්තා . උන් ඔක්කොම නිකන් ඉන්නේ . උබ කියන්නේ එක කමක් නැ කියලාද ?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mama dana officer la inawa , (Survey department)...travel allowance ganawa RS 50000 and phone allowances ganawa 15000 thawa rent fees kiyala gana.....karana labak na......muuu travel allowance aran bike eka enna...


    thawa bimsaviya iyala project ekak yanawa 5-6 million ekata wen karana.....ubala pawa....


    custom ehama thama...e yakku camera gahana dana na, hora kan karana bari nesa....
    thawa badu innawa
     
    • Like
    Reactions: Solo Rider

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ගුරුවරු කියලා ඉන්න වෙසිගෙ පුතාලා අවුරුදු දෙකක් දැන් පින් පඩි ගත්තා. ඔය වෙසියොන්ගෙ ප්ඩිය ඔක්කොම කපන්න ඕන.. තව 50000 විතර වැඩි කොරලත් ඉල්ලනවා කාලකන්නි.....
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    Lankawe Rajya sewaya thama wadakma nathi de. Wadak karaganna ude idan katta kanna oni. Systematic na mukuth. System daanna giyath complain daana eka witharai karanna. Gobba harak wada karanne.
    Semi Gov wath karanna oni godak rajya sewa aayathana. Profit ekak ganna puluwan deyak karanna oni.

    Mewa ithin kawada weida danne na :D
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Okata itin mahinda amaraweera thamai uththara denta ona... Man kiwwe wade hodai kiyala...
    එතකොට " හොද වැඩේ වෝට් කරපු පරයන්ට" කියල දැම්මෙත් මහින්ද අමරවීරද?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Itin Eka thamai hodai kiyala thiyenne... Sinhala therenne nadda?
    උඹල වෝට් කරානං දැන් ඉල්ලං කාපං වගේ අදහසක් නෙවෙයිද ගම්ය වෙන්නෙ සුමනා ගෝමස්?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යහපාලනෙන් දහදාහක් අරං ඉන්න රටක් ඕන කියල රාජ පක්කු රජ කළා නං දැන් දෙනදෙයක් කාල වෙන දෙයක් බලං ඉදපල්ලා

    ඕකුං ඉන්න රටක් නේ ඕන කිව්වේ බඩගින්නේ මැරුණත්
    ඔන්න දැන් ඉන්න රට තීනවා මැරියල්ල
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Gamya wenne nemei Eka thamai kiyala thiyenne miniho! Hodai kiyala ...
    හරි බං.. මට වගේම බාගෙට සිංහල තේරෙන උන්ටත් තේරිලා ඇතිනෙ උඹ මොන අරමුනකින්ද කියන්න ඇත්තෙ කියල..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    තමන්ගෙ පඩි තමන්ම හොයාගන්න රජයේ ආයතනවල පඩි අඩුකරන එක නම් වැරදියි. මොකද ඔය පුද්ගලික ආයතන තරමටම උනුත් මහන්සි වෙනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙලෝ රහක් නැති රජයේ ආයතනවල කස්ටියගෙ වැඩ නොකර ගන්න බොරු ot කපන එකනං හොඳයි...

    හැබැයි ඉතිං මේ දවස් වල සෟෙඛ්‍ය වගේ අත්‍යවශ්‍ය අංශ වලටනං ගැටලුවක් තියෙනව.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Den ethakota mekath anduwe waradakda?? Nikan gedarata wela padi hambenakota ekekwath mewa koii hi pmada denne kiyalawat ahuwada?? Poddak hoyala balanna australia uk wage ratawala lockdown waladi padi alter kala heti
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    යහපාලනෙන් දහදාහක් අරං ඉන්න රටක් ඕන කියල රාජ පක්කු රජ කළා නං දැන් දෙනදෙයක් කාල වෙන දෙයක් බලං ඉදපල්ලා

    ඕකුං ඉන්න රටක් නේ ඕන කිව්වේ බඩගින්නේ මැරුණත්
    ඔන්න දැන් ඉන්න රට තීනවා මැරියල්ල
    owath balapanawa toiyyo. mechchra naya wenna
     
    • Like
    Reactions: NRTG and Rankira

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    දැන් උඹ කියන්නෙ OT නොකර OT ගෙවන්න කියලද? මොකද්ද බං උඹලගෙ තියෙන වෛරෙ මොන දේ කරත්? ඇගේ වෛරෙ වගේ?
    හැම මගුලටම ආණ්ඩුවලට බැන බැන. තමන්ගෙ නොහැකියාව පවා ආණ්ඩු පිටින් යවන. මේ වගේ කාළකණ්නි රටේ ඉන්නකල් මේ රටට කොහොමත් සුගතියක් නම් වෙන්නෙ නෑ. මුං බලන්නෙ තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චගන්න. එහෙම නැතුව රට ගැන තියෙන කැක්කුමකට නෙමෙයි මෙහෙම පෝස්ට් දාන්නෙ.
     
    • Like
    Reactions: 10ben

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැම මගුලටම ආණ්ඩුවලට බැන බැන. තමන්ගෙ නොහැකියාව පවා ආණ්ඩු පිටින් යවන. මේ වගේ කාළකණ්නි රටේ ඉන්නකල් මේ රටට කොහොමත් සුගතියක් නම් වෙන්නෙ නෑ. මුං බලන්නෙ තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චගන්න. එහෙම නැතුව රට ගැන තියෙන කැක්කුමකට නෙමෙයි මෙහෙම පෝස්ට් දාන්නෙ.
    balamuko thwa auduruddak issarahat munge comments. kanna ntiwa mrenna inna eunge pora talk
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    balamuko thwa auduruddak issarahat munge comments. kanna ntiwa mrenna inna eunge pora talk
    ඔව් ඉතිං උඹල වගේ බෝක්කු රත් කරන ගොබිලොන්ට වෙන වැඩක් නෑ නේ අනුන්ගෙ කුණු හොයනව ඇරෙන්න. අවුරුද්දක් නෙමෙයි මම මේකට ජොයින් උනේ 2015. අවුරුදු 6ක ඉඳල හොයපංකො වෙන වැඩක් නැති එකේ. කොහොමත් උඹ ස්වාධීන ලේබල් ඇඟේ ගහගෙන කඩේ යන එක නේ කරන්නෙ. හාමුට අඩුවෙන් බැනල රාජපක්ස නඩේට වැඩියෙන් බනිනව. මරු ස්වාධීනකමත
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඉතිං උඹල වගේ බෝක්කු රත් කරන ගොබිලොන්ට වෙන වැඩක් නෑ නේ අනුන්ගෙ කුණු හොයනව ඇරෙන්න. අවුරුද්දක් නෙමෙයි මම මේකට ජොයින් උනේ 2015. අවුරුදු 6ක ඉඳල හොයපංකො වෙන වැඩක් නැති එකේ. කොහොමත් උඹ ස්වාධීන ලේබල් ඇඟේ ගහගෙන කඩේ යන එක නේ කරන්නෙ. හාමුට අඩුවෙන් බැනල රාජපක්ස නඩේට වැඩියෙන් බනිනව. මරු ස්වාධීනකමත
    bokku kata karanne LOL yako lankwat dolar genade api tama dan nam ekath ne. aye nam me anduwa innakan lankawe accounts walata dollar danne. 20,000 USD income lost kara gatta. 😂😂😂😂😂 ubalata pin sidda wenna
     
    • Like
    Reactions: Hamu mahaththaya1