රාජ්‍ය සේවයේ දැනටත් ඉන්න පරණ ගේම් වලට සම්බන්ධ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,522
    32,253
    113
    රාජ්‍ය සේවයේ දැනටත් ඉන්න පරණ ගේම් වලට සම්බන්ධ ගැන හා සිද්ධි සම්බන්ධ එන පැමිණිලි තවමත් උනුයි උනුන්ගේ කල්ලියි ඇතුලෙ ඉන්න නිසා යටගහනවා වෙන්න බැරිද? direct මිනිස්සු අනුරගෙ නමට යැවුවත් ඒව ගන්නෙ කියවන්නෙ ඔය හිටපු උන්ම නම්, එන කේස් වල උනුත් ගෑවුන ඒව හෝ උන් දන්න උන් ඉන්න, උන්ගෙ කල්ලිවල ඉන්න උන්ගෙ කේස් එහෙම යටගහන්න තියන අවකාශය බොහොම ඉහලයි, මේව කොහොමද ජනපති අනුර monitor කරන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,884
    113
    රාජ්‍ය සේවයේ දැනටත් ඉන්න පරණ ගේම් වලට සම්බන්ධ ගැන හා සිද්ධි සම්බන්ධ එන පැමිණිලි තවමත් උනුයි උනුන්ගේ කල්ලියි ඇතුලෙ ඉන්න නිසා යටගහනවා වෙන්න බැරිද? direct මිනිස්සු අනුරගෙ නමට යැවුවත් ඒව ගන්නෙ කියවන්නෙ ඔය හිටපු උන්ම නම්, එන කේස් වල උනුත් ගෑවුන ඒව හෝ උන් දන්න උන් ඉන්න, උන්ගෙ කල්ලිවල ඉන්න උන්ගෙ කේස් එහෙම යටගහන්න තියන අවකාශය බොහොම ඉහලයි, මේව කොහොමද ජනපති අනුර monitor කරන්නෙ?
    ✅ ලපයාව ජනපති කලා
    ✅2/3ත් දුන්නා
    ✅ඩිග්‍රීකාරයොන්ගෙ පිරෙව්වා
    ✅පරන ලොන්තයෝ අයින් කලා

    දැන් තව මොන පකක්ද ඉල්ලන්නෙ අපෙන්? ඔය ප්‍රශ්න දැනගෙන නෙවීලුද ලොන්තයා බලය ඉල්ලුවෙ? 🤭🤭