රාජ්‍ය සේවයේ පුටුවල ඉන්න උන් NPP එක විස්වාස කරොත්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ඉතාම වේගෙන් මේ ආණ්ඩුවට කෙලවීමට නියමිතයි, රාජ්‍ය සේවයේ අදටත් ඉන්න දූෂිතයන්ට වහාම දඬුවම් නොදුන්නොත් සොරි, උන් දැනටත් විපක්‍ෂයේ ඉන්න උන් එක්ක යටි උගුල් අටවමින් ඉන්නෙ ආණ්ඩුව අපකීර්තියට ලක්කරවන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    කෙළවිලා ඉවරයි ආයේ කෙළ වෙන්න දෙයක් නෑ
    kelawanna mara game ekakne ubalage un, gov dushithayo ekka denne, eka gana thamai danuwath kare
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කෙළවිලා ඉවරයි ආයේ කෙළ වෙන්න දෙයක් නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඉතාම වේගෙන් මේ ආණ්ඩුවට කෙලවීමට නියමිතයි, රාජ්‍ය සේවයේ අදටත් ඉන්න දූෂිතයන්ට වහාම දඬුවම් නොදුන්නොත් සොරි, උන් දැනටත් විපක්‍ෂයේ ඉන්න උන් එක්ක යටි උගුල් අටවමින් ඉන්නෙ ආණ්ඩුව අපකීර්තියට ලක්කරවන්න.
    අවම පඩිය ලස්ස 1.5ට වැඩි කරානම් හොරා කන්න දෙයක් නැ නෙ! හිගන සොච්චම් පඩියක් දිලා මිනිස්සුන්ට හොරා කන්න එපා කියනවා!

    ලන්කාවෙ අවම පඩිය සුද්දාගෙ කාලෙ ඉදන්ම් ඩොලර් 120-130යි, රුපියල බාල්දු වීමත් එක්ක ඉලක්කම වැඩි උනාට ඩොලර් වලට හැරෙව්වාම තම 120-130 ගානෙ තියෙන්නෙ!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,852
    39,880
    113
    Homagama
    ඉතාම වේගෙන් මේ ආණ්ඩුවට කෙලවීමට නියමිතයි, රාජ්‍ය සේවයේ අදටත් ඉන්න දූෂිතයන්ට වහාම දඬුවම් නොදුන්නොත් සොරි, උන් දැනටත් විපක්‍ෂයේ ඉන්න උන් එක්ක යටි උගුල් අටවමින් ඉන්නෙ ආණ්ඩුව අපකීර්තියට ලක්කරවන්න.
    බලයක් ගන්න පේන මානයේ නැති විපක්ෂයක් ගෙන්න, 159ක් තියන රජයකට එරෙහිව කුමන්ත්‍රණ කරන්න තරම් රාජ්‍ය සේවයට ට්‍රැක නැ.
    ආණ්ඩුවට රාජ්‍ය සේවය ක්‍රමවත් කරන්න බැරිකම රතු බෝල අකුරු වලින් වහන්න බැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    අවම පඩිය ලස්ස 1.5ට වැඩි කරානම් හොරා කන්න දෙයක් නැ නෙ! හිගන සොච්චම් පඩියක් දිලා මිනිස්සුන්ට හොරා කන්න එපා කියනවා!

    ලන්කාවෙ අවම පඩිය සුද්දාගෙ කාලෙ ඉදන්ම් ඩොලර් 120-130යි, රුපියල බාල්දු වීමත් එක්ක ඉලක්කම වැඩි උනාට ඩොලර් වලට හැරෙව්වාම තම 120-130 ගානෙ තියෙන්නෙ!
    kiwane mudala wadi karata horakama nawaththana jathiyak nemei mun, danduwam thamai denna ona
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    kiwane mudala wadi karata horakama nawaththana jathiyak nemei mun, danduwam thamai denna ona
    ekata ban karanna ona SLT eka karana wade.. unlimited data dunnama kattiya banne na. ona de ona welawata bala balaanwa.
    Unlimited money denawa. ona deyak ona welawaka ganna puluwan kama thiyenam minissu ewa nogena inawa! anthime sallith epa wenawa. badu bandath epa wenawa. thanhawath nathi wenawa!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    ekata ban karanna ona SLT eka karana wade.. unlimited data dunnama kattiya banne na. ona de ona welawata bala balaanwa.
    Unlimited money denawa. ona deyak ona welawaka ganna puluwan kama thiyenam minissu ewa nogena inawa! anthime sallith epa wenawa. badu bandath epa wenawa. thanhawath nathi wenawa!
    elon musk ට මොනවද නැත්තෙ? ඒත් මිනිහ හම්බකිරිල්ල නවත්තලද?

    250px-Elon_Musk_gesture.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    හොර බයියෝ ටික මාලුමාමා ලා වුණා..... දැන් ආණ්ඩුව පුකෙන් යන්නේ.