අන්තිමට රාජකාරියට බාධා කරා කියලා නඩු දාගන්න වෙන්නේ. UNP, PA, JVP පක්වෂ වලට affiliated unions තියෙන හින්දා උන් මොන ආන්ඩුව ආවත් දිනුම්බහුතර රාජ්‍ය සේවයේ උන් හිතාගෙන ඉන්නෙ, උන්ට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව, ඔවුන්ගේ මාන්නයක් තුල කටයුතු කිරීමේ අවකාශයක් රාජ්‍ය සේවයේ සිටීමම නිසා ඇති බවකි. නිහඬව නොසිට දුටු තැන මෙවැනි උන් ප්‍රශ්න කරන්න, මන්ද මෙවැන්න උන් ප්‍රශ්න කිරීම් හමුවේ ඉතා ඉක්මණින් උන් නිරුවත්වේ, මෙවැනි උද්දච්ච රාජ්‍ය සේවකයන්ට බුද්ධිමත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් "නයාට, අඳුකොළ" වැනිය.