රාජ්‍ය සේවයේ යථාර්තය...

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,056
    1
    28,520
    113
    බහුතර රාජ්‍ය සේවයේ උන් හිතාගෙන ඉන්නෙ, උන්ට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව, ඔවුන්ගේ මාන්නයක් තුල කටයුතු කිරීමේ අවකාශයක් රාජ්‍ය සේවයේ සිටීමම නිසා ඇති බවකි. නිහඬව නොසිට දුටු තැන මෙවැනි උන් ප්‍රශ්න කරන්න, මන්ද මෙවැන්න උන් ප්‍රශ්න කිරීම් හමුවේ ඉතා ඉක්මණින් උන් නිරුවත්වේ, මෙවැනි උද්දච්ච රාජ්‍ය සේවකයන්ට බුද්ධිමත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් "නයාට, අඳුකොළ" වැනිය.
    අන්තිමට රාජකාරියට බාධා කරා කියලා නඩු දාගන්න වෙන්නේ. UNP, PA, JVP පක්වෂ වලට affiliated unions තියෙන හින්දා උන් මොන ආන්ඩුව ආවත් දිනුම්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රාජ්‍ය සේවයේ යථාර්තය නම් ..............
    පුලුවන් නම් සම්පූර්ණ video ඒක බැලීම වටී.....
    කෝප් කමිටුවේ පැවති විමර්ශනයක්...



     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    cid එකට අනුබද්ද ආයතනයක් ඕනේ රාජය අංශයේ අකාර්ශමතාව හොයන්න . ඔෆිස් අස්සෙම කෙලින්ම ඇරස්ට් කරන්න බලය තියන. ඕම ටික කාලයක් කරාම අයිස් ගහන උන් වෑඩ කරනවා . සාමාන්‍ය වැසියෙක්, සේවකයෙක් , කූට ජාවාරාම්කාරයෙක් වගේ වෙස් වලාං කරන්න ඕනේ . ඕකුන් හිරේ දාල වැඩක් නෑ දඩ හෝ කස පහර දිය යුතුයි . හිරේ ගියාම කාල බීලා ඉදලා එනවා
     
    • Like
    Reactions: ElaBaba and jhnnwp