රාජ්‍ය සේවයේ විනය හැදිය නොහැක්කේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    රාජ්‍ය සේවයේ විනය හැදිය නොහැක්කේ එහි සිටින්නන්ගේ දූෂණ/විෂමාචාර සම්බන්ධයෙන් මහජනතාව සාක්‍ෂි සහිතව පැමිණිලි කලත් එකී පැමිණිලි කරුවන් ඉදියේම අදාළ දූෂණ/විෂමාචාර වලට සම්බන්ධ නිලධාරීන් ඍජුව ආයතන ප්‍රධානීන් විසින් ප්‍රශ්න නොකිරීමයි. මන්ද මේ දූෂිත රාජ්‍ය සේවයේ වැරදි කරන්නන්ට ප්‍රසිද්ධියේ එකී වැරදි සම්බන්ධව ලැජ්ජාවක් ඇති කළ යුතුයි. නැතිනම් ආයතනිකයින් බේරා රහසිගතව කරන විමර්ෂණ බොහොමයක අවසාන ප්‍රතිපලය උන් උන්ගේ දූෂණ රැකගෙන, පැමිණිලි කරන මහජනයා වැරදිකරුවෙකු ලෙස දැක, ආයතන කල්ලියක්සේ එක් පැත්තක් ගැනීමයි. මෙහෙම රාජ්‍ය සේවයක් මොකටද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අනික් දේ පැමිණිලි කරුවන් වරදකරුවන් ලෙස දැකීම තමයි දූෂිත නිලධාරීන්ගේ ක්‍රමේ...
    මෙහෙම නිලධාරි හැත්ත රටට සාපයක් කියල තේරුම් නොගන්න තාක් අනුරටවත්, කාටවත් මේක හදන්න බැරිවෙයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උස නම් සෙකුරුටි මිටි නම් කම්කරු තක්කඩි පිංගුත්තර රාජ්‍ය සේවක නිලධාරී වේස බල්ලන් කකුල් දෙකෙන් එල්ලා කියතකින් කපා දෙකට පලන මෙන් යෝජනා කරමු. 😒 😒 :angry::angry::frown::frown:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනික් දේ පැමිණිලි කරුවන් වරදකරුවන් ලෙස දැකීම තමයි දූෂිත නිලධාරීන්ගේ ක්‍රමේ...
    මෙහෙම නිලධාරි හැත්ත රටට සාපයක් කියල තේරුම් නොගන්න තාක් අනුරටවත්, කාටවත් මේක හදන්න බැරිවෙයි.
    බැරි උනොත් ආයේ හරිනිට දෙනවා
    ඒකටත් උක පුල් කරගෙන ගිහින් කතිරේ ගහලා වරෙන් පුතේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    @tilvin-silva
    @sunil ayya
    @wasantha99 Samarasinghe
    @nalin0001 Hewage
    @Nalindax Jayatissa
    @NamalJ1452 Karunarathne
    @mahindaran Jayasinghe

    @Chathuranga1 Abeysinghe

    මේ ඔබේ අවදානය පිණිසයි
    මම මේ වෙලාවේ ඔබට එකක් සහතික වෙන්නම්, අපේ ආන්ඩුවක් යටතේ මෙවැනි කිසිම වැරැද්දක් වෙන්න ඉඩ තියන්නේ නැති බවට. :cool::cool:
     
    • Love
    Reactions: clumsyhulk

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    රාජ්‍ය සේවයේ විනය හැදිය නොහැක්කේ එහි සිටින්නන්ගේ දූෂණ/විෂමාචාර සම්බන්ධයෙන් මහජනතාව සාක්‍ෂි සහිතව පැමිණිලි කලත් එකී පැමිණිලි කරුවන් ඉදියේම අදාළ දූෂණ/විෂමාචාර වලට සම්බන්ධ නිලධාරීන් ඍජුව ආයතන ප්‍රධානීන් විසින් ප්‍රශ්න නොකිරීමයි. මන්ද මේ දූෂිත රාජ්‍ය සේවයේ වැරදි කරන්නන්ට ප්‍රසිද්ධියේ එකී වැරදි සම්බන්ධව ලැජ්ජාවක් ඇති කළ යුතුයි. නැතිනම් ආයතනිකයින් බේරා රහසිගතව කරන විමර්ෂණ බොහොමයක අවසාන ප්‍රතිපලය උන් උන්ගේ දූෂණ රැකගෙන, පැමිණිලි කරන මහජනයා වැරදිකරුවෙකු ලෙස දැක, ආයතන කල්ලියක්සේ එක් පැත්තක් ගැනීමයි. මෙහෙම රාජ්‍ය සේවයක් මොකටද?
    umba anonymous daana complain un ganan ganne naha ban. hangi hangi pethsan gahala baha.
    ubalage gamata thaama light naha neda.