රාජ්‍ය සේවය - පඩි වැඩි wenne ne lu

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,948
    113
    nodakin lkr nemei yakune dollars onaaaaaaaaaaaaaaaa
    rajapakala eka kuttiya pitin hora kala lkr print karanawa..........
    thuwaleta beheth karanna bari naririya, mainawai, pissawai unge paule unwai beranawaaaaaaaaaaaaaaaaaaaa
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Den thamai kiriye unta ninda yanne
    උඹ නෝක්කාඩු කියන්නේ අපි කියන දේ හරියට තේරුම් අරන් නැති නිසා. දැනට රජයේ රැකියා කරන උන්ව දොට්ට දාන්න වත් උන්ට පඩි නොදී ඉන්න කියලවත් අපි කියන්නේ නෑ. අපි කියන්නේ මේ පවතින රාජ්‍ය සේවය කාර්යක්‍ෂම නෑ, ඵලදායි නෑ කියන දේ. @erozan වගේ රාජ්‍ය සේවකයෝ මේ රටට බරක්. ඒ නිසා රාජ්‍ය සේවය හරියට කළමනාකරණය කරන්න. රටට වැඩක් ඇති සේවාවක් ඇති කරන්න. එහෙම කරන්න බැරිනම් මේ රාජ්‍ය සේවය අකුලන්න. අපි කියන්නේ ඒක. අපි කියන දේ වැරදිද?
     
    • Love
    Reactions: Anonymous_Abstract