දෙකම බෑවහාම පඩි වැඩි කරනු
සහන ලබා දෙනු
උඹ නෝක්කාඩු කියන්නේ අපි කියන දේ හරියට තේරුම් අරන් නැති නිසා. දැනට රජයේ රැකියා කරන උන්ව දොට්ට දාන්න වත් උන්ට පඩි නොදී ඉන්න කියලවත් අපි කියන්නේ නෑ. අපි කියන්නේ මේ පවතින රාජ්ය සේවය කාර්යක්ෂම නෑ, ඵලදායි නෑ කියන දේ. @erozan වගේ රාජ්ය සේවකයෝ මේ රටට බරක්. ඒ නිසා රාජ්ය සේවය හරියට කළමනාකරණය කරන්න. රටට වැඩක් ඇති සේවාවක් ඇති කරන්න. එහෙම කරන්න බැරිනම් මේ රාජ්ය සේවය අකුලන්න. අපි කියන්නේ ඒක. අපි කියන දේ වැරදිද?Den thamai kiriye unta ninda yanne