සියලු රාජ්ය සේවකයිනට සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇතැයි රාජ්ය පරිපාලන අමාත්යංශය පවසයි.ඒ අනුව රජයේ කාර්යාල නැවත ආරම්භ වන්නේ 18 වැනිදා සඳුදාය.
Reference : divaina.lk
Reference : divaina.lk
