රාජ්‍ය සේවය සතියක් නිවාඩු

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    සියලු රාජ්‍ය සේවකයිනට සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.ඒ අනුව රජයේ කාර්යාල නැවත ආරම්භ වන්නේ 18 වැනිදා සඳුදාය.

    Reference : divaina.lk
     
    • Like
    Reactions: NRTG and B.Chat

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    MAMA 1919 Ta call kara appointment dapuwat mowada wenne kiyala ahna RMV eken call answer karaneth na , thaama nila washayen niwadu kiyala denum deemak karala naalu rajaya ayathana walata , munta pissu :shocked:
     
    • Haha
    Reactions: Nucleardeath

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආතල් අතාල් හොද ආතල් දෙන්නේ මෙගොල්ලොත් මෙහෙම ගියොත් මාසයක්ම නිවාඩු ලැබෙයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    oka kare diga niwaduwak dila protest karana eka nawatthanda.

    boho wita backfire wendath ida tiyei okath
    මේ දක්වා මේ ආණ්ඩුව කරපු කියපු හැම දෙයක්ම වණ කර ගත්තා.

    මේකත් ඒ වගේ තමයි.

    පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ උද්ඝෝෂණ කරන අයට නිවාඩු දුන්නාම, නිවාඩු පිට ම උද්ඝෝෂණයට සහභාගී වෙන්න පුළුවන්.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ දක්වා මේ ආණ්ඩුව කරපු කියපු හැම දෙයක්ම වණ කර ගත්තා.

    මේකත් ඒ වගේ තමයි.

    පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ උද්ඝෝෂණ කරන අයට නිවාඩු දුන්නාම, නිවාඩු පිට ම උද්ඝෝෂණයට සහභාගී වෙන්න පුළුවන්.
    ආණ්ඩුව හිතුවේ නිවාඩු දුන්නම ගමේ යයි කියලා උද්ගොසන වලට සබාගී වෙනවාට වඩා හානියක් ඔය නිවාඩු වල තියෙනවා